Get Mystery Box with random crypto!

ප්‍රේමයට කුමටද සැකසහිත කුස්තුර ආදරණීයම ආමන්ත්‍රණ ඉල්ලා ගත්ත අ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

ප්‍රේමයට කුමටද සැකසහිත කුස්තුර
ආදරණීයම ආමන්ත්‍රණ ඉල්ලා ගත්ත අස්කර
පපු කොනිති ගැහෙන්නට
මහා වැහි වැටෙන්නට ඉස්සර
ගිම්හානයත් පෙනුණා හිනාවක් තිබු ඇස්වල!

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats