Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 7

2022-06-09 13:54:45 කෑම ජීවිතේ කරගත් යාලුවා ඉගුරු බිස්කට් ගැන කියවද්දී සිතට ආ වචන ටිකක්...
328 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:54
ओपन / कमेंट
2022-06-09 13:54:37
සරතැසේදිත් දළුලන හදවත ට "නුඹ" වේදනා නාශකයකි...
අපූරුම එන්නතකි,
නොසැලකිලමත් සිනහව..
මේ සම්මිශ්‍රණය ගැන
මා කියනා හැටියටනම්

"මැණිකෙ! ඔයත් හරියට ඉඟුරු බිස්කට් එකක් වගේ. එක සැනින් මූඩ් චේන්ජ් කරන්න පුළුවන්"


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats
316 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:54
ओपन / कमेंट
2022-06-09 13:06:53
ඔන්න එනම් පොසොන් වලට වැඩක් කරන්න කැමති වුණ අය වෙනුවෙන් අපි පුංචි වැඩක් සංවිධානය කළා

දවස පුරා ධර්ම පණිවිඩ ලබා දීම මෙන් ම ඔබේ සතුට සඳහා තරඟයක් අප සංවිධානය කරන ලදී

ඉතිරි විස්තර පහත දැක්වෙන buttons ආධාරයෙන් දැනගන්න

එකතු වෙන්න අපිත් එක්ක

අපි,
ҒᏆᎡᎬ ᏀᏆᎡᏞՏ
300 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:06
ओपन / कमेंट
2022-06-09 13:06:35
බව්වොන්ට පූසොන්ට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් අපි පුංචි වැඩක් පටන් ගත්තා

ඉතින් අපේ චැනල් එකෙන් ඔයාලට ගොඩක් දේවල් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා

බව්වෝ පූසෝ ඉන්න

photos
videos
posts
cartoons
telegram theams

වගේ ගොඩක් දේවල් ඔයාලට ලැබෙනවා

එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක

අපි,

ᏦᏆͲ & ᏢႮᏢ
289 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 10:06
ओपन / कमेंट
2022-06-09 12:58:03
යස්සා‍ගේ ලිපි

@sanchareofficial
289 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:58
ओपन / कमेंट
2022-06-09 12:41:32
ලයිසන් එක අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා මේ ඉන්නෙ කවුද කියලා අඳුරගන්න පුලුවන්ද ?

නිලධාරින් දහයකට වැඩිය ඇවිත් අහනවා

" ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න "

" අවුලක් නෑ තව පොඩ්ඩයිනෙ "

ඒ ඔක්කොමලටම දුන්නෙ එකම උත්තරය..

ඒ නිහතමානී කමට ගරු කරනවා..
මම ආසම ක්‍රීඩකයෙක්..

- උපුටාගැනීමක් -
289 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:41
ओपन / कमेंट
2022-06-09 12:35:10
එහෙයින්

ජීවිතයේ බොහෝ කාලවල
අඳුර
මෙන්ම
ආලෝකය ද
එකසේ අත්වින්ඳෙමි...
නමුදු
දැන් දැන් අඳුර පමණක්ම
අත්විඳිමි...
නිරන්තරයෙන් ආලෝකය
සොයා ගිය ද,
සොයාගැනුමට නොහැකිවුණි.
එහෙයින්,
අඳුරටම හුරු වී දිවි
ගෙවීමට
ඉටා ගතිමි.......


සපුණි

#Kathamadura_nisadas
#kathamaduraofficial
293 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:35
ओपन / कमेंट
2022-06-09 12:34:57 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B9-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA--%E0%B6%AF%E0%B7%80%E0%B6%B1-%E0%B7%84%E0%B6%B8%E0%B7%80-06-07
297 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 09:34
ओपन / कमेंट
2022-06-08 15:30:15 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B9-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8-%E0%B7%84%E0%B6%B8%E0%B7%80-06-07
191 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 12:30
ओपन / कमेंट
2022-06-08 02:06:38 https://telegra.ph/%E0%B6%B1%E0%B6%B6-%E0%B6%AF%E0%B7%83-06-04
278 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 23:06
ओपन / कमेंट