Get Mystery Box with random crypto!

සරතැසේදිත් දළුලන හදවත ට 'නුඹ' වේදනා නාශකයකි... අපූරුම එන්නතකි, | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

සරතැසේදිත් දළුලන හදවත ට "නුඹ" වේදනා නාශකයකි...
අපූරුම එන්නතකි,
නොසැලකිලමත් සිනහව..
මේ සම්මිශ්‍රණය ගැන
මා කියනා හැටියටනම්

"මැණිකෙ! ඔයත් හරියට ඉඟුරු බිස්කට් එකක් වගේ. එක සැනින් මූඩ් චේන්ජ් කරන්න පුළුවන්"


පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats