Get Mystery Box with random crypto!

එහෙයින් ජීවිතයේ බොහෝ කාලවල අඳුර මෙන්ම ආලෝකය ද එකසේ අත්වින් | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

එහෙයින්

ජීවිතයේ බොහෝ කාලවල
අඳුර
මෙන්ම
ආලෝකය ද
එකසේ අත්වින්ඳෙමි...
නමුදු
දැන් දැන් අඳුර පමණක්ම
අත්විඳිමි...
නිරන්තරයෙන් ආලෝකය
සොයා ගිය ද,
සොයාගැනුමට නොහැකිවුණි.
එහෙයින්,
අඳුරටම හුරු වී දිවි
ගෙවීමට
ඉටා ගතිමි.......


සපුණි

#Kathamadura_nisadas
#kathamaduraofficial