Get Mystery Box with random crypto!

ලයිසන් එක අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා මේ ඉන්නෙ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

ලයිසන් එක අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා මේ ඉන්නෙ කවුද කියලා අඳුරගන්න පුලුවන්ද ?

නිලධාරින් දහයකට වැඩිය ඇවිත් අහනවා

" ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න "

" අවුලක් නෑ තව පොඩ්ඩයිනෙ "

ඒ ඔක්කොමලටම දුන්නෙ එකම උත්තරය..

ඒ නිහතමානී කමට ගරු කරනවා..
මම ආසම ක්‍රීඩකයෙක්..

- උපුටාගැනීමක් -