Get Mystery Box with random crypto!

🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
टेलीग्राम चैनल का लोगो kathamaduraofficial — 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰
चैनल का पता: @kathamaduraofficial
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 1.17K
चैनल से विवरण

💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 5

2022-06-19 14:53:29
ඔබ කැමති ආකාරයේ ඉතාමත් අලංකාර wallpapers නරඹන්න

ඔබ කැමති wallpaper එකකට telegram themes හදාගන්න

Themes බලන්න wallpaper නරඹන්න

විවේකී වෙලාව සුන්දර කරගන්න
එන්න එක්වන්න

Themes and Wallpaper පරාදීසයට
214 views 𝓡𝓪𝓼𝓱𝓲𝓲 , 11:53
ओपन / कमेंट
2022-06-17 11:01:58
නුඹේ නමින්
සුවඳ වැටෙන
පාට ගැහෙන
කරදහියට
අකුරු ලියා
පොකුරු පිටින්
නපුරු නොමැති
පෙම් කවියට
අවසරද
ඉතින්,
හෙමිහිට සඟවා
ලිව්
ඒ පදපෙළ
නුඹට නොදැනි
නුඹේ නමට
රෙජිස්ට්‍රාර් කරන්න
ප්‍රේමිය!

-එක් පසැති ප්‍රේමවන්තයා-

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats
269 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 08:01
ओपन / कमेंट
2022-06-17 10:40:39 https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD-06-16
273 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 07:40
ओपन / कमेंट
2022-06-15 17:04:23
අඩි 6 ක් යට
කාල තත්පර ගෙවෙන මොහොතක
ඉසිඹුවක් සෙව්වද
නිතර වෙහෙසෙන ගත සිත
නැති හැඩැයි
ලැබීමක් එහි
යනතුරුම අඩි 6 ක් යට...

සපුණි

#Kathamadura_nisadas
#kathamaduraofficial
305 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:04
ओपन / कमेंट
2022-06-15 15:08:01 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B9-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA--%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1-%E0%B7%84%E0%B6%B8%E0%B7%80-06-14
324 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 12:08
ओपन / कमेंट
2022-06-14 15:11:15
381 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 12:11
ओपन / कमेंट
2022-06-14 14:57:25
ඔයා නේද සුදු සීයගේ හැරමිටිය හොරකම් ක‍‍ලේ...
376 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 11:57
ओपन / कमेंट
2022-06-14 14:33:56
අදුර වැටෙනා
සොදුරු යාමේ.....
දෑත් පටලා
ඇවිදි මගෙදී.....
උරට බර වී
වදන් කියුවේ.....
හුරතලෙනි මා
ඔබේ හමුවේ.....

ඉරත් අප හැර
මුහුද සිපගත්.....
හිමින් නැගෙමින්
සද එළිය දුන්.....
තරුත් ඇවිදින්
අපට කන්දුන්.....
වෙරළ හමුවට
රැල්ළ නැවතත්.....


Ama

#Kathamadura_nisadas
@kathamaduraofficial
339 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 11:33
ओपन / कमेंट