Get Mystery Box with random crypto!

නුඹේ නමින් සුවඳ වැටෙන පාට ගැහෙන කරදහියට අකුරු ලියා පොකුරු | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

නුඹේ නමින්
සුවඳ වැටෙන
පාට ගැහෙන
කරදහියට
අකුරු ලියා
පොකුරු පිටින්
නපුරු නොමැති
පෙම් කවියට
අවසරද
ඉතින්,
හෙමිහිට සඟවා
ලිව්
ඒ පදපෙළ
නුඹට නොදැනි
නුඹේ නමට
රෙජිස්ට්‍රාර් කරන්න
ප්‍රේමිය!

-එක් පසැති ප්‍රේමවන්තයා-

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas
@kathamaduraofficial
@kathamadurachats