Get Mystery Box with random crypto!

අදුර වැටෙනා සොදුරු යාමේ..... දෑත් පටලා | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අදුර වැටෙනා
සොදුරු යාමේ.....
දෑත් පටලා
ඇවිදි මගෙදී.....
උරට බර වී
වදන් කියුවේ.....
හුරතලෙනි මා
ඔබේ හමුවේ.....

ඉරත් අප හැර
මුහුද සිපගත්.....
හිමින් නැගෙමින්
සද එළිය දුන්.....
තරුත් ඇවිදින්
අපට කන්දුන්.....
වෙරළ හමුවට
රැල්ළ නැවතත්.....


Ama

#Kathamadura_nisadas
@kathamaduraofficial