Get Mystery Box with random crypto!

අරගලය කෙලවර කොපුල් සිඹින සිනා ගෙනෙන නුඹ වට සරන මා මවන නුඹ ... | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අරගලය කෙලවර
කොපුල් සිඹින සිනා ගෙනෙන
නුඹ වට සරන මා මවන නුඹ

...

හාදු තැවරූ පිනි සීත
කියඹු වැල් එකිනෙක ලිහන්න
රැළි නගන වරල මත
මලින් මල ගෙන සරසවන්න
ළඟම දිනට – ඉඩ තියන්න
හීන අරන් එන්න



Vocals- Imran Usoof Ft.Tharindu Damsara
Lyrics- Nayomi Sakunika
Music- Tharindu Damsara

#Kathamadura_Songs
@kathamaduraofficial