Get Mystery Box with random crypto!

අඩි 6 ක් යට කාල තත්පර ගෙවෙන මොහොතක ඉසිඹුවක් සෙව්වද නිතර වෙහෙසෙ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අඩි 6 ක් යට
කාල තත්පර ගෙවෙන මොහොතක
ඉසිඹුවක් සෙව්වද
නිතර වෙහෙසෙන ගත සිත
නැති හැඩැයි
ලැබීමක් එහි
යනතුරුම අඩි 6 ක් යට...

සපුණි

#Kathamadura_nisadas
#kathamaduraofficial