Get Mystery Box with random crypto!

_________________________ තව්තිසා හීන උඩ රෝස මල් සිපගත්තු සෙ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

_________________________

තව්තිසා හීන උඩ
රෝස මල් සිපගත්තු

සෙනෙහසේ උසම කඳු
දෝතටම අරගත්තු

පේ වෙලා හදවතේ
හොඳම තැන වහගත්තු

ඉතින් ඔව් ඒ තමයි
ප්‍රේමයේ මහා දළ ඇත්තු

_____________ ______________

~R.L.Savindi~
@Savi_RL