Get Mystery Box with random crypto!

රැදෙන්නම ඕනේ පැතුමක් මග බලන ඇස්වල මල් උනත් පිපෙන්නම ඔනේ කටු ඇ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

රැදෙන්නම ඕනේ පැතුමක්
මග බලන ඇස්වල

මල් උනත් පිපෙන්නම ඔනේ
කටු ඇනුනු හිත්වල

හිනාවක්ව ඉන්නවා නම්
පපු ගැහුන තැන්වල

ප්‍රේමය ලියවිලා දැනුනෙම
යටි හිතේ පොත්වල

ඉතින් ලස්සනම කවි
තිබුනෙම
බලාපොරොත්තු වල,

ලියාගන්න බැරිව
හුස්ම හිරකරගත් බර අංශු වල!

@Ruhiii21