Get Mystery Box with random crypto!

මන්දස්මිතික රදවාගෙන පවසමි, විශ්වීය නිර්මාපකයන්ගේ දෑතින්ම සැදි | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

මන්දස්මිතික රදවාගෙන පවසමි,
විශ්වීය නිර්මාපකයන්ගේ දෑතින්ම සැදි
ලැක්රිමල් බිදු වලින්
නුඹේ මුහුලැස බොදවී
අතිශයින්ම ඇබ්බැහිකාරක
සිනහව දියවී යන්නට ඉඩනොදෙන්න.
මන්ද,
සුසුම් පොද හා සම
ඒ සැනසීම
එය මතම රැදෙන බැවින්...

-එක් පසැති ප්‍රේමවන්තයා-

මන්දමස්තික- මද සිනහව යන අරුත් දේ.

ලැක්රිමල්- (lachrymal) කදුළු වල විද්‍යාත්මක නම

මුහුලැස-මුහුණ

පද සහ හැඩ - පුංචි එදිරිසිංහ

#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats