Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 7

2022-06-21 08:41:33
219 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-21 08:41:27 වන වැදුණු දොස්තරගේ දියණිය -
ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන්

ඇය පැවැත ආයේ වෛද්‍යවරුන්, චිත්‍රශිල්පීන් හා ලේඛකයන්ගේ පරපුරකිනි. අැයගේ පියා මෙරට සිටි සුප්‍රකට ශල්‍යවෛද්‍යවරයකු මෙන්ම ලේඛකයකු වූ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහතාය. තම පියා වැද්දන්ගේ ජීවන තොරතුරු සොයා වනවැදුණු බොහෝ අවස්ථාවන්හි කුඩා ක්‍රිස්ටීන්ද ඔහු හා එක් වූවාය. ඒවා ඇගේ දිවියට බොහෝ අත්දැකීම් එක් කළ අතර පසු කලෙක ඇගේ ලේඛන දිවියට අමුද්‍රව්‍ය සැපයීය.
1913 උපත ලද ක්‍රිස්ටීන් තම පියා මෙන්ම දක්ෂ ලේඛිකාවක වූවාය. ඇය විසින් රචිත නවකතා හා වෙනත් විෂයානුබද්ධ කෘති ලොව පුරා පාඨක අවධානය දිනා ගැනීමට සමත් වූයේය. ද බිටර් බෙරි, මවුන්ටන් රෝඩ් සහ අයි ඇම් ද වින්ඩ් වැනි නවකතා මෙන්ම තම පියාගේ චරිතාපදානය වූ සර්ජන් ඔ‍‍ෆ් ද විල්ඩර්නස් හා තම ස්වයංචරිතාපදානය වූ ක්‍රිස්ටීන් නම් කෘතියද ඇය විසින් රචනා කරන ලදි.
තම පියා වැද්දන්ට ආදරය කළ හෙයින් ඇයද ඔවුනට ආදරය කරන්නට පෙළඹුණාය. වැදි දරුවෝ ඇගේ මිතුරන් වූ අතර ඔවුන් ඇයට ආදරයට ඇමතුවේ නනා යන සුරතල් නමිනි. ‍ඒ ඇයට බොහෝ කෙසඟ සිරුරක් තිබූ හෙයිනැයි ඇය වරෙක පැවසුවාය.
එංගලන්තයේ අධ්‍යාපනය ලද ක්‍රිස්ටීන් විවාහ වූයේ මේජර් ඇලිස්ටෙයාර් මැක්හිල් විල්සන් නම් හමුදා නිලධාරියා සමඟිනි. ස්පිට්ල් පවුල ජීවත් වූයේ ‍බම්බලපිටියේ බුලර්ස්පාරේ ( අද බෙෳද්ධාලෝක මාවත) විචෙලි නම් නිවසේය. තරුණ වියට එළඹෙන තෙක් ක්‍රිස්ටීන් ද එම නිවසේ වාසය කළාය. බෙෳද්ධාලෝක මාවතේ රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට ඇති විචෙලි ජාත්‍යන්තර පාසල අද ඇත්තේ ඔවුන්ගේ නිවසේය
මට ඇය අවස්ථා කිහිපයකදීම හමුවී තිබිණි. ඒ ඇගේ පියා වූ දොස්තර ස්පිට්ල් මහතාගේ නවකථා වූ මැකී ගිය දඩමං, වන සරණ, වනගත ලංකා වැනි කෘතිවල පසු මුද්‍රණ සඳහා පිටකවර නිර්මාණය කිරීම මා වෙත පැවැරුණු හෙයිනි. එවක ඇය හා ඇගේ සැමියා වූ විල්සන් මහතා වාසය කළේ විචෙලි ජාත්‍යන්තර පාසල පිහිටි ඔවුන්ගේ පවුලේ නිවෙසට පිටුපසින් වූ වෙනත් නිවෙසකය.

අවසන් වරට මට ඇය හමුවූයේ 2000 වසරේ යැයි මගේ මතකයයි. එම හමුවේදී ඇය විසින් රචිත තම පියාගේ චරිතාපදානය වූ වන වැදුණු දොස්තර කෘතියේ පිටපතක් තම අස්සනද සහිතව මට තෑගි කළාය.ද එහි සුවිශේෂී වටිනාකමක් මට දැනෙයි.ඇගේ සැමියා වූ ඇලිස්ටෙයාර් විල්සන් මහතාද ඉතා ප්‍රියමනාප හා සංග්‍රහශීලි පුද්ගලයකු වූයේය. ඔහු මා සමග සාහිත්‍ය ගැන නොව දෙවැනි ලෝක යුද්ධයේ කතා කීවේය. මින්චි කොල දැමූ දෙහි යුෂ පානයක් රසවිඳිමින් මම ඔහුගේ කතාවලට සවන් දුන්නෙමි. ඔහු අත්දුටු දේගැන කීවේය.

ඇලිස්ටයාර් විල්සන් මිය ගියේ 2007දී ය. 2010 පෙබරවාරි 26වැනි දින ක්‍රිස්ටීන් ද මිය ගියාය. එවිට ඇයගේ වයස අවුරුදු 97කි.ඇගේ සිරුර බොරැල්ල කනත්ත සුසානභූමියේ මිහිදන් කෙරිණි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Copied
220 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-21 08:41:24
225 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-20 07:14:27
261 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:14
ओपन / कमेंट
2022-06-20 07:14:19
258 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:14
ओपन / कमेंट
2022-06-20 07:14:12
253 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:14
ओपन / कमेंट
2022-06-20 07:14:03
246 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:14
ओपन / कमेंट
2022-06-20 07:13:51
දෙඹරැන්ටත් නිකන් ඉන්න බෑ විහිලුනේ කරන්නෙ...
A wasp nest
236 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:13
ओपन / कमेंट
2022-06-20 07:13:09 කොස් ගෙඩියක් කල් තබා ගැනීමේ සරල ක්‍රමයක්...

අද නම් අරන් ආවේ කෑමක් නම් නෙමෙයි. ඒත් ඔබට වර්තමානයේ බොහෝම ප්‍රයෝජනවත් හා අප නොදන්නා අලුත් අදහසක් ...

කොස් ගෙඩියක් කල් තබා ගැනීම සදහා මැටි ගසා එල්ලා තබන්න.මෙලෙස මැටි ගසා ගැනීමෙන් මාස තුන හතරක් තබා ගත හැක. රට දෙල් සහ දූරියන් ද මෙසේ කල් තබා ගත හැක. ගෙඩි බිමට කඩන්නේ නැතුව තමයි මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. වරකා ගෙඩියක් උනත් මේ විදිහට තියා ගන්න පුලුවන්.

උපුටා ගැනීමකි...
මුල් හිමිකරුට ස්තුතියි..
230 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:13
ओपन / कमेंट
2022-06-20 07:13:05
226 viewsS.A.අබේසිංහ -AHT/5816, edited  04:13
ओपन / कमेंट