Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 10

2022-06-18 17:55:54
170 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:55
ओपन / कमेंट
2022-06-18 17:46:19
177 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:46
ओपन / कमेंट
2022-06-18 17:45:34
178 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:45
ओपन / कमेंट
2022-06-18 17:45:20
179 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:45
ओपन / कमेंट
2022-06-18 17:45:09
177 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:45
ओपन / कमेंट
2022-06-18 17:44:59
178 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:44
ओपन / कमेंट
2022-06-18 17:44:44
178 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:44
ओपन / कमेंट
2022-06-18 17:44:36
175 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:44
ओपन / कमेंट
2022-06-18 17:44:20 කෙටිම කෙටි කතාවක්

මලගෙවල්වල නිකම් යන්න බෑ යකෝ මොනා හරි කරලා යමන්" කසුනා එහෙම කියද්දි මම කිව්වෙ "ඒක නම් ඇත්ත බං නිදිමරන්න ගියාම එපා වෙනවා"
"රානි නැන්දගෙ පොට් එකෙන් සුදුවා ටිකක් හරි බීලා යමන්" සුරංගයා එහෙම කිව්වා.
"තොපි රානිගෙන් නයට බීලා පොලු තියලා ඒ පැත්ත පලාතෙ යන්න බෑනෙ" මම එහෙම කියද්දි "තොපි කියන්නෙ උබත් එක්ක තමයි" කියලා සමනා මගේ දිහාවෙ කන්න වගේ බලාගෙන කිව්වා.
"ලොක්කා මාමගේ කඩේ ගුලි තියනවා බං වියදමත් අඩුයි දෙක තුනක් කටේ දාගෙන යමුද" කියලා ඉසුරු කිව්වා.

කොහොම හරි ඉසුරුගේ යෝජනාවට අපි ඔක්කොම කැමති උනා.
අපි කොල්ලො හය දෙනෙක් ටොපි එක හමාර ගානෙ කටේ දාගෙන මල ගෙදර පැත්තට යන්න ගියේ පැයකින් විතර.

අපි සෙට් එක මරනෙ දිහාවේ බලාගෙන ඉන්න ගත්තා.
එකෙක් වත් එතනින් එලියට එන්න අදහසක් නෑ.
මම හිතන්නෙ දැන් පැය බාගයක් විතර අපි මරනේ දිහාවෙම බලාගෙන හිටියා.
ගමේ මාමා කෙනෙක් තමයි ඇවිලා කිව්වේ" පුතේ බලාගෙන හිටියා ඇති නේද දැන් එලියට යන්න" කියලා

කැරැම් බෝඩ් එක ලගට ගිහින් ටික වෙලාවක් යනකොට ප්ලේන්ටියක් එක්ක ඩබල් බිස්කට් දුන්නා.
බිස්කට් කාලා තේ එක බීලා ඉවර වෙද්දි පුටුව පැද්දෙනවා වගේ දැනෙන්න ගත්තා.
මම කසුනගේ මූන දිහාවේ බැලුවා ඌ තනියෙම හිනාවෙනවා හද දිහාවෙ බලාගෙන ඌ හිනාවෙනවා මම ඌ දිහාවේ බලාගෙන හිනාවෙන්න ගත්තා. මං දිහාවේ බලාගෙන ඉතිරි උන් හිනාවෙන්න ගත්තා. හැබැයි අපි හිනාවුනේ එලියට ඇහෙන්න නෙවෙයි.

ඒත් එක්කම කැරැම් බෝඩ් එක ලගට ගුනේ මාමා ආවා.
එයා ඉතින් ඒ දවස්වල එයාට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්න ගත්තා.

"පුතා දවසක් මම රෑ දොලහට කුබුරේ වතුර බදින්න ගියා. ඒ දවස්වල කුබර මැද්දේ ලොකු හුබහක් තිබුනා. මම නිකමට වගේ හුබහට ටෝච් එක ගැහුවා. මේන් බැලින්නම් නයා පෙනේ පුම්බගෙන මං දිහාවෙම බලං ඉන්නවා. මම නිකමට වගේ ටෝච් එක නිමලා පත්තු කරා. එක පාරම නයා මං පස්සෙ එලවන්න පටන් ගත්තා. කිව්වට විස්වස කරන්නෙ නෑ පුතා කදු හතක් පහු කරනකම් මං පස්සෙ එලෙව්වා. දුවලා දුවලා බැරිම තැන මං පිටිපස්ස හැරිලා නයා දිහාවෙ බැලුවා. හත් ඉලව්වේ දැන් එලවන්නෙ මං පිටිපස්සෙ නයාගෙ පෙනේ විතරයි. ඌ මං පස්සෙ එලවලාම උගේ ඇග ගෙවිලා පෙනේ විතරයි ඉතිරි වෙලා තියෙන්නේ"

ගුනේ මාමා ඒ කතාව කිව්වා විතරයි අර පොඩියට තිබුන හිනාව මහ හයියෙන් එලියට පැන්නා අපි සෙට් එක බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. මල ගෙදරක් කියන්නවත් දැන් මතක නෑ හිනාවෙනවා අම්බානෙක.

මම ඉන්න තැනට මරනේ පේනවා හිනාවෙන ගමන් නිකමට වගේ මම මරනෙ දිහාවෙ බැලුවා. බලනකොට ගුනේ මාමාගෙ කතාව අහලා මරනෙත් හිනාවෙනවා.
මම සුපුනට කිව්වා "ඒ අරබලපන්කො මැරුනු ජයසුන්දර මාමත් හිනාවෙනවා බං"
"ඇත්තනේ යකෝ ඒ ජයසුන්දර මාමා මැරිලා නෑ " කියලා මූ කෑගහන්න ගත්තා. අවට හිටපු මිනිසු කොච්චර කිව්වත් සුපුනා පිලිගන්නෙ නෑ ජයසුන්දර මාමා මැරුනා කියලා.
බැරිම තැන ඌත් ගෙන්නගෙන අපි සෙට් එක මලගෙදරින් එලියට ආවේ තව ටික වෙලාවක් හිටියොත් ගුටි කන්න වෙන නිසා. උදේ තමයි දන්නෙ ගුනේ මාමත් ඊයේ මලගෙදර ඇවිත් තියෙන්නෙ ලොක්කා මාමගෙ කඩේ ටොපි කාලා කියන්න.

නිමි.

උපුටා ගැනීමකී
169 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:44
ओपन / कमेंट
2022-06-18 17:44:18
174 viewsS.A.අබේසිංහ -AHT/5816, 14:44
ओपन / कमेंट