Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 47

2022-12-05 06:28:32
902 viewsSasiru Anjana, 03:28
ओपन / कमेंट
2022-12-05 03:31:00
A/L Physics සුපිරියට ගොඩ දාගන්න Kandy ඔයාලට වෙනස්ම වැඩක්.

Exam එක Experience එකක් කරගන්නෙ නැතුව කලින්ම ඒ Experience එක ගමු.
විශය ධාරාවම ආවරණය වන ප්‍රශ්න පත්‍ර 05 ක්.
Timing එකට paper එක ලියවීම.
එදිනම පිලිතුරු පත් පරීක්ෂා කර ලකුණු ලබාදී Ranking කිරීම.
ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම.

සම්බන්ධ වීමට Whatsapp හෝ Telegram පනිවිඩයක් යොමු කරන්න.
071 - 5616 343

පහත Link මගින් අදාල group වලට සම්බන්ධ වීමට පුලුවන් වේ.

2022 Paper class
https://chat.whatsapp.com/G8ExM4dzA6zJ7Zg95Mkq6m

2023 Paper class ( ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇත)
https://chat.whatsapp.com/Fvd2D3kjYiIEb6xPwCBHQl
396 viewsManoj Madusanka, 00:31
ओपन / कमेंट
2022-12-04 17:23:34
මේ පාර campus select වුන හැමෝම අනිවාර්යෙන්ම කියවන්න

නංගී මල්ලී ,

රජයේ විශ්ව විද්‍යාලයක් වෙත තේරී පත්වුණු ඔබ සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු .

ඔබ දන්නවා හෝ නොදන්නවා වන්නට පුළුවන් , ඔබ කුමන විශ්වවිද්‍යාලයකට තේරුණත්, විශ්වවිද්‍යාලය තුළදී සියලුම ආකාරයේ දේශන කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි .

නංගී මල්ලී, ඔබගේ ඉංග්‍රීසි භාෂාවේ අඩුපාඩුකම් පැවතිය හොත් එය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යන කටයුතු සඳහා මහත් බාධාවක් වේ

මේ නිසාම සෑම වසරකම විශ්වවිද්‍යාල සමත්වන සිසුන් සඳහාම නිර්මාණය කරන ලද, Online English පාඨමාලාව මෙවරද පැවැත්වීමට අප තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ආරම්භයට පෙර ඔබගේ ඉංග්‍රීසි දැනුම 100% නංවාලීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

පාඨමාලාව අවසානයේ සියලුම දෙනාට පිළිගත් සහතික පත්‍රයක් ද පිරිනැමේ.

දෙසැම්බර් 11 ඉරිදා

උදැසන 10

වැඩමුළුවට සම්බන්ධ වීමට පහත link එක click කර ඔබගේ නම සහ විශ්වවිද්‍යාලය WhatsApp පණිවිඩයක් යොමු කරන්න

Whatsapp : https://wa.me/message/URAP6OTEUEDEA1
(071 261 2236)
689 viewsManoj Madusanka, 14:23
ओपन / कमेंट
2022-12-04 14:59:01
අභියෝගයන්ට නිරන්තර උත්සහයෙන්ම පිළිතුරු දෙන්නට,

රසායන විද්‍යාවේ ගැඹුරු ස්පර්ශයන් ඔබේ හදවතේ රන්දන,

දිනෙන් දින ලංකාවේ සිව්කොන අතික්‍රමණය කරන,

යුගයේ සාර්ථකම රසායන විද්‍යා සන්නාමය.


https://t.me/chem24S
1.3K viewsManoj Madusanka, 11:59
ओपन / कमेंट
2022-12-04 13:32:27 2022 උසස් පෙළ ට තව දවස් 50 යි.

.. දැන් ඔයාගේ ළකුණු මට්ටම කොහොම ද?

. පාස් වෙන්න බැරි වෙයි කියලා හිතෙනවද?

. කැම්පස් යන්න බැරි වෙයි කියලා හිතෙනවා ද?

. කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව මානසික වැටිලද?

ඔයා පුතේ තවමත් පරක්කු නෑ..........

. 2022 උසස් පෙළ විභාගය ට අහන්න ම තියෙන අනුමාණ ප්‍රශ්න අපි සති 8ක් දවස් 24ක් සාකච්ඡා කරනවා...

බහුවරණ ප්‍රශ්න 1000+ ක්
ව්‍යුහගත රචනා ප්‍රශ්න 100+ ක්
රචනා ප්‍රශ්න 100+ ක්

ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණය ට සිද්දාන්ත ත් එක්ක
සම්පූර්ණයෙන් ම සාකච්ඡා කරන වා...
සේරම 2022 උසස් පෙළ අනුමාණ ම ප්‍රශ්න

අගහරුවාදා රෑ 7.30 - 12.00
භෞතික රසායනය + Genarel chemistry

බ්‍රහස්පතින්දා උදේ 7.30 - 11.30
Inorganic + Genaral chemistry

බ්‍රහස්පතින්දා රෑ 7.30- 12.00
Organic + Genaral chemistry

සම්පූර්ණයෙන් ම සූම් තාක්ෂණය ඔස්සේ සජීවීව පංතිය පවත්වනු ලබන අතර.
සජීවී පංතිය තුලදීත් විභාගය දක්වාම ඕනෑම වෙලාවකදීත් ඔබට මගෙන් ඔබේ ඕනෑම ගැටලුවක් අසා දැනගන්න පුලුවන්

ඉතින් 2021 වසරේදී අන්තිම දවස් 50 න්

W- Sසාමාර්ත C බවටත්
C සාමාර්ත A,B බවටත්
A,B සාමාර්ත රෑන්ක් බවටත් පත් කරපු
යුගයේ විශිෂ්ටතම
ඔන්ලයින් සජීවී පංතිය සමග සම්බන්ද වී
ඔබේ ප්‍රතීපල ය ඔබම ඔබට ඕනේ විදිහට වෙනස් කරගන්න

සජීවී පංති යට සහභාගි වීමට අපහසු දරුවන් ට රෙකෝඩින් නිකුත් කරනු ලැබේ...

සම්පූර්ණ නිබන්දන PDF ලෙස නිකුත් කරනු ලැබේ...

බලන්න පළවෙනි දවසේ ඇවිත්. ඇත්තටම ගොඩ දාගන්න පුලුවන් කියලා හිතෙනවා නම් දිගටම එන්න නැත්තම් අතාරින්න.

පංතිය සදහා උපරිම සිසුන් 100ක් පමණක් බදවාගනු ලබන බව කාරුණිකව සලකන්න

සම්බන්ද වීමට , වැඩි විස්තර ලබා ගැනීමට
නිබන්දන හා අදාල zoom ලින්ක් ලබා ගැනීමට පහත ගෲප් දෙකෙන් එකකට සම්බන්ද වෙන්න

වට්සැප්

https://chat.whatsapp.com/BqCcV6eXDOABU47tdxCLSo

ටෙලිග්‍රෑම්

https://t.me/+8nUVyXcgFgVjMWQ1

මේ ඔබේ ජීවතේ අවසාන හැරවුම් ලක්ශය යි..........
1.6K viewsManoj Madusanka, 10:32
ओपन / कमेंट
2022-12-04 13:31:54
1.6K viewsManoj Madusanka, 10:31
ओपन / कमेंट
2022-12-04 03:30:40
දුර්වලව පැමිණි සිසුන් පවා දිස්ත්‍රික් ප්‍රමුඛයන් කළ ලංකාවේ එකම රසායනය විද්‍යා ගුරුවරයාගේ 2024 නව පන්ති ආරම්භය.

Organic මැජික් විශේෂ සම්මන්ත්‍රණ වීඩියෝ නැරඹීම සදහා http://Organicmagic.lk

වැඩි විස්තර සදහා අමතන්න 070 151 2525
1.5K viewsManoj Madusanka, 00:30
ओपन / कमेंट
2022-12-03 20:25:17
481 viewsSasiru Anjana, 17:25
ओपन / कमेंट
2022-12-03 19:03:56
The perfect A/L Combined Math course for your child by The Engineering Math Tutor.

Shakthi - Bambalapitiya 
Reiss - Rawatawatta 
Sspark - Panadura 
Sonic - Horana

All new lessons for the month of December. Weekly test for every batches. 

For registrations - 071 7616359

Come to learn. Apply to conquer.
883 viewsManoj Madusanka, 16:03
ओपन / कमेंट
2022-12-03 15:01:16
බොහෝ දෙනෙකුට විස්වාස කිරීමට අසීරු වුවත් අප එය ක්‍රියාවෙන් සනාථ කළෙමු.

මෙවර බදුල්ල මුල් 10 න් 8ක්.
මුල් 100න් 79 ක්
මුළු A සාමාර්ථ වලින් 82% ක්.

එදා මෙදාතුර බදුල්ල දිස්ත්‍රික් ප්‍රථමයන් 22 ක්
දිස්ත්‍රික් ප්‍රථමයන් 35ක්
දිවයිනේ ප්‍රථමයන් 4ක්.

ඒ අසමසම පන්තිය 2024 නව පන්ති අරඹයි.

Principia බණ්ඩාරවෙල.
දෙසැම්බර් 06 සිට අඟහරුවාදා පෙ.ව. 8.00
දෙසැම්බර් 04 සිට ඉරිදා ප.ව. 1.00

Go Getter බදුල්ල
දෙසැම්බර් 10 සිට සෙනසුරාදා ප.ව. 1.00
දෙසැම්බර් 06 සිට අඟහරුවාදා පෙ.ව. 8.00

SyZyGy ගම්පහ (Group Class)
දෙසැම්බර් 08 සිට බ්‍රහස්පතින්දා ප.ව. 2.30
1.9K viewsManoj Madusanka, edited  12:01
ओपन / कमेंट