Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 44

2022-12-12 19:53:02
682 viewsSasiru Anjana, 16:53
ओपन / कमेंट
2022-12-12 16:42:06 Mathsඅපි Official pinned a photo
13:42
ओपन / कमेंट
2022-12-12 16:42:00
𝐉𝐚𝐯𝐚 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 සිංහලෙන්..
-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔-
Duration: 12 Days
Fee: 5,000 LKR
Date: 23rd December
Time: 7.00 PM - 10.00 PM

-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑪𝒐𝒏𝒕𝒆𝒏𝒕-
Data Types & Variables
Inputs & Outputs
Operators & Loops
Methods
OOP Concepts
GUI Design
Exception/File Handling
Collection Framework
Generics
Multithreading
Design Patterns
Complete Project (Pharmacy Management System) step by step with Database (MySQL) using MVC Architecture.

උගන්වන ලද පාඩම් වල වීඩීයෝ නැවත නැවත ඕනෑම කාලයක් නැරඹිය හැක.
සෑම පාඩමක් සඳහාම නිබන්ධනයක් ලබාදෙයි.
සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, චමෝද් ලක්මාල් (Founder of ChamiViews) (BSc(Hons) in Computer Science University of Colombo - First Class | Software Engineer | Tutor) විසින් සිදු කරයි.
නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට,
https://chat.whatsapp.com/DpR6p2r1evWA2TpxhIcWUc
මෙම WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න.
ඉගැන්වීම් සිදු කරන ආකාරය මෙම youtube නාළිකාවෙන් නැරඹිය හැක.
https://www.youtube.com/c/ChamiViews
1.2K viewsManoj Madusanka, 13:42
ओपन / कमेंट
2022-12-12 14:50:21
100% ක් නොමිලේ

ලංකාවේම ලමයි සමත් කරන අසම සම වැඩ පිළිවෙල හා එක්වන්න.

AL ශුවර් නැත්තම් එන්න. අපි ප්‍රථිඵල හදනවා.


මේ සදහා සහභාගි වීමට පහත telegram හෝ whatsapp group එකට join වෙන්න.

Telegram https://t.me/Combined_Maths_Revision

Whatsapp : https://chat.whatsapp.com/KBGlKIF4k0KEbgaAglbtTX
597 viewsManoj Madusanka, 11:50
ओपन / कमेंट
2022-12-11 16:06:23 Mathsඅපි Official pinned a photo
13:06
ओपन / कमेंट
2022-12-11 16:05:32

2023 උසස්පෙලට සූදානම් වන ඔබට Physics /Chemistry/Combined Maths/Biology/ICT පුණරීක්ෂණ පන්ති මාලාවක් ආරම්භ වේ...

වැඩි විස්තර සදහා පහත whatsapp සමූහයට එක්වෙන්න....


https://chat.whatsapp.com/DChPH9JmmUn46bqB2gPYs0
1.1K viewsManoj Madusanka, 13:05
ओपन / कमेंट
2022-12-11 13:41:50
1.4K viewsSasiru Anjana, 10:41
ओपन / कमेंट
2022-12-11 09:21:12 Mathsඅපි Official pinned a photo
06:21
ओपन / कमेंट
2022-12-11 09:19:42
University එකේ පළවෙනිම අවුරුද්දේ subject එකක් විදිහට තියෙන, ගොඩක් අයට හරියටම ඉගෙනගන්න බැරිඋනා කියන, අමාරුයි කියන, ඉක්මනින්ම අමතක වෙනවා කියන subject එක හරියටම හරිම විදිහට මුල සිට ඉතා සරලව ඉගෙනගන්න අපගේ අතිසාර්ථක 9 වන කණ්ඩායම හා එකතු වන්න...

ඔබ,
විශ්ව විද්‍යාලයක engineering faculty සිසුවෙක්ද?
විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙක්ද?
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් සිසුවෙක්ද?
වෙනත් ඕනෑම තාක්ෂණික ආයතනයක ඉංජිනේරු පාඨමාලාවක් හදාරන හෝ හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටින සිසුවෙක්ද?
ඔබ කුමන හෝ ඉංජිනේරු ක්ශේත්‍රයකට සම්බන්ධ අයෙක්ද?

එසේ නම් ඔබට ඉංජිනේරු ක්ශේත්‍රයේ ජාත්‍යන්තර භාෂාව වන engineering drawing දැනුම අත්‍යාවශ්‍ය වේ.

ඔබ වෙනුවෙන්ම සකසන ලද මෙම පාඨමාලාව හදාරා ඔබට අවශ්‍ය වූ AutoCAD දැනුම ලබාගන්න අප හා එක්වන්න...

ඔබට දැරිය හැකි සහන මුදලකට කෙටි කාලයකින්, සෑම සිසුවෙක් කෙරෙහිම වෙන වෙනම අවධානය දෙමින් මුල සිට ඉතා සරලව ඉගෙනගන්න මෙම පාඨමාලාවට සම්බන්ධ වන්න...

Whatsapp: 071 3446053
1.6K viewsManoj Madusanka, edited  06:19
ओपन / कमेंट
2022-12-10 21:43:15
721 viewsSasiru Anjana, 18:43
ओपन / कमेंट