Get Mystery Box with random crypto!

2022 උසස් පෙළ ට තව දවස් 50 යි. .. දැන් ඔයාගේ ළකුණු මට්ටම කොහ | Mathsඅපි Official

2022 උසස් පෙළ ට තව දවස් 50 යි.

.. දැන් ඔයාගේ ළකුණු මට්ටම කොහොම ද?

. පාස් වෙන්න බැරි වෙයි කියලා හිතෙනවද?

. කැම්පස් යන්න බැරි වෙයි කියලා හිතෙනවා ද?

. කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව මානසික වැටිලද?

ඔයා පුතේ තවමත් පරක්කු නෑ..........

. 2022 උසස් පෙළ විභාගය ට අහන්න ම තියෙන අනුමාණ ප්‍රශ්න අපි සති 8ක් දවස් 24ක් සාකච්ඡා කරනවා...

බහුවරණ ප්‍රශ්න 1000+ ක්
ව්‍යුහගත රචනා ප්‍රශ්න 100+ ක්
රචනා ප්‍රශ්න 100+ ක්

ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණය ට සිද්දාන්ත ත් එක්ක
සම්පූර්ණයෙන් ම සාකච්ඡා කරන වා...
සේරම 2022 උසස් පෙළ අනුමාණ ම ප්‍රශ්න

අගහරුවාදා රෑ 7.30 - 12.00
භෞතික රසායනය + Genarel chemistry

බ්‍රහස්පතින්දා උදේ 7.30 - 11.30
Inorganic + Genaral chemistry

බ්‍රහස්පතින්දා රෑ 7.30- 12.00
Organic + Genaral chemistry

සම්පූර්ණයෙන් ම සූම් තාක්ෂණය ඔස්සේ සජීවීව පංතිය පවත්වනු ලබන අතර.
සජීවී පංතිය තුලදීත් විභාගය දක්වාම ඕනෑම වෙලාවකදීත් ඔබට මගෙන් ඔබේ ඕනෑම ගැටලුවක් අසා දැනගන්න පුලුවන්

ඉතින් 2021 වසරේදී අන්තිම දවස් 50 න්

W- Sසාමාර්ත C බවටත්
C සාමාර්ත A,B බවටත්
A,B සාමාර්ත රෑන්ක් බවටත් පත් කරපු
යුගයේ විශිෂ්ටතම
ඔන්ලයින් සජීවී පංතිය සමග සම්බන්ද වී
ඔබේ ප්‍රතීපල ය ඔබම ඔබට ඕනේ විදිහට වෙනස් කරගන්න

සජීවී පංති යට සහභාගි වීමට අපහසු දරුවන් ට රෙකෝඩින් නිකුත් කරනු ලැබේ...

සම්පූර්ණ නිබන්දන PDF ලෙස නිකුත් කරනු ලැබේ...

බලන්න පළවෙනි දවසේ ඇවිත්. ඇත්තටම ගොඩ දාගන්න පුලුවන් කියලා හිතෙනවා නම් දිගටම එන්න නැත්තම් අතාරින්න.

පංතිය සදහා උපරිම සිසුන් 100ක් පමණක් බදවාගනු ලබන බව කාරුණිකව සලකන්න

සම්බන්ද වීමට , වැඩි විස්තර ලබා ගැනීමට
නිබන්දන හා අදාල zoom ලින්ක් ලබා ගැනීමට පහත ගෲප් දෙකෙන් එකකට සම්බන්ද වෙන්න

වට්සැප්

https://chat.whatsapp.com/BqCcV6eXDOABU47tdxCLSo

ටෙලිග්‍රෑම්

https://t.me/+8nUVyXcgFgVjMWQ1

මේ ඔබේ ජීවතේ අවසාන හැරවුම් ලක්ශය යි..........