Get Mystery Box with random crypto!

බොහෝ දෙනෙකුට විස්වාස කිරීමට අසීරු වුවත් අප එය ක්‍රියාවෙන් සනාථ | Mathsඅපි Official

බොහෝ දෙනෙකුට විස්වාස කිරීමට අසීරු වුවත් අප එය ක්‍රියාවෙන් සනාථ කළෙමු.

මෙවර බදුල්ල මුල් 10 න් 8ක්.
මුල් 100න් 79 ක්
මුළු A සාමාර්ථ වලින් 82% ක්.

එදා මෙදාතුර බදුල්ල දිස්ත්‍රික් ප්‍රථමයන් 22 ක්
දිස්ත්‍රික් ප්‍රථමයන් 35ක්
දිවයිනේ ප්‍රථමයන් 4ක්.

ඒ අසමසම පන්තිය 2024 නව පන්ති අරඹයි.

Principia බණ්ඩාරවෙල.
දෙසැම්බර් 06 සිට අඟහරුවාදා පෙ.ව. 8.00
දෙසැම්බර් 04 සිට ඉරිදා ප.ව. 1.00

Go Getter බදුල්ල
දෙසැම්බර් 10 සිට සෙනසුරාදා ප.ව. 1.00
දෙසැම්බර් 06 සිට අඟහරුවාදා පෙ.ව. 8.00

SyZyGy ගම්පහ (Group Class)
දෙසැම්බර් 08 සිට බ්‍රහස්පතින්දා ප.ව. 2.30