Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 49

2022-12-01 13:55:23
2.6K viewsSasiru Anjana, 10:55
ओपन / कमेंट
2022-11-30 22:36:00
3.0K viewsSasiru Anjana, 19:36
ओपन / कमेंट
2022-11-30 15:00:28
පන්ති ටික දැන් කට පාඩම්
3.6K viewsManoj Madusanka, 12:00
ओपन / कमेंट
2022-11-30 10:27:23 Mathsඅපි Official pinned a video
07:27
ओपन / कमेंट
2022-11-30 10:26:26
Mahen Jecob ගුරුතුමන්ගේ මග පෙන්වීම යටතේ මහනුවර No.Zero හි " ප්‍රථම වරට ආරම්භ වන 2024 -Theory - Physics - කණ්ඩායම් පන්තිය "..
දෙසැම්බර් - 2 සිකුරාදා ප.ව. 2.30 - 5.00

මේ තත්වයට එන්න උදව් උපකාර කල mahen jacob ගුරුතුමා ,අම්මා ඇතුලු සියලූම දෙනාට බොහොමත්ම ස්තූතී...
එන්න අපි ආසාවෙන් ඉගන්ගෙන ලේසියෙන්ම ගොඩයමු... #Novzerophysics #mahenjacob #isurub #physics #al2024

සම්භන්ධ වීමට - https://t.me/ibphysics2024
3.5K viewsManoj Madusanka, edited  07:26
ओपन / कमेंट
2022-11-30 08:12:32
දෙමව්පියනි,

2024 උසස් පෙළ විද්‍යා/ ගණිත අංශය තෝරාගත්

ඔබේ දරුවාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය

දෙසැම්බර් 02 සිකුරාදා පෙ.ව.9.00 ට


විශ්ව විද්‍යාල ආචාරිය, මහාචාර්යවරුන් සමඟ ජාතික තලයේ දේශකවරුන්ගේ සහභාගීත්වයෙන්

බණ්ඩාරවෙල, ප්‍රින්සිපියා අධ්‍යාපන ආයතනය විසින් මෙවර උසස් පෙළ පන්ති ආරම්භයේදී දරුවන් සහ දෙමව්පියන් සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙවන් වැඩසටහනක් සංවිධානය කරන්නේ වැදගත් කාරණා කිහිපයක් නිසාවෙනි.

උසස් පෙළ විභාගය අතිශය තීරණාත්මක වේ. ඒ සඳහා සංවිධානාත්මකව සහ කැපවීමෙන් වැඩ කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් අතර මනා සම්බන්ධයක් තිබීම අද යුගයේ අත්‍යාවශ්‍ය කාරණයකි.

මෙම වැඩමුළුවේදී විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන හොඳ ප්‍රතිඵලයක් ලබා ගත යුත්තේ ඇයිද යන්නත්, ඒ තුළින් ලැබෙන අනාගත අධ්‍යාපන අවස්ථා හා රැකී රක්‍ෂා පිළිබඳව දැනුවත් කිරිමත්,

ඉගෙන ගැනීමේ වැදගත්කම පැහැදිලි කිරීමත් සිදු කරනු ලබයි. නිසි ඉලක්කයක් සාදාගෙන ඒ සඳහා සැලසුම් සහගතව වැඩ කරන ආකාරය ගැන සුවිශේෂි ප්‍රායෝගික දැනුවත් කිරීමක් සිදු කෙරේ.
3.4K viewsManoj Madusanka, 05:12
ओपन / कमेंट
2022-11-29 18:40:58
814 viewsSasiru Anjana, 15:40
ओपन / कमेंट
2022-11-29 04:05:47 Mathsඅපි Official pinned a photo
01:05
ओपन / कमेंट
2022-11-29 03:31:02
A/L සුපිරියට ගොඩදාගන්න අවශ්‍ය අය සම්බන්ධ විය යුතුම Youtube චැනලයක්,
https://youtube.com/user/arunapallekumbura

පහත Telegram සමූහ හා සම්බන්ධ වීමෙන් අරුණ සර්ගේ පන්ති පිලිබද විසතර දැනගත හැකිය!

Telegram Groups
2022 A/L Group Link
https://t.me/ArunaSir2022
2023 A/L Group Link
https://t.me/ArunaSir2023
2024 A/L Group Link
https://t.me/ArunaSir2024
Aruna Pallekumbura (Common Group)
https://t.me/ArunaPallekumbura

Facebook Page
https://www.facebook.com/QualityPhysics.AP
360 viewsManoj Madusanka, 00:31
ओपन / कमेंट
2022-11-28 18:25:20
1.3K viewsSasiru Anjana, 15:25
ओपन / कमेंट