Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 51

2022-11-21 18:28:15
*** අ.පො.ස. උසස්පෙළ 2022 ***
විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කල විභාග කාලසටහන
Download : https://www.mathsapi.com/2022/11/gce-advanced-level-al-timetable-2022.html

@MathsApiOfficial
1.4K viewsManoj Madusanka, 15:28
ओपन / कमेंट
2022-11-20 21:16:00
1.4K viewsSasiru Anjana, 18:16
ओपन / कमेंट
2022-11-18 23:43:19
1.1K viewsSasiru Anjana, 20:43
ओपन / कमेंट
2022-11-18 16:38:26
ඔන්න එහෙනම් 2021 A/L කට්ටිය මග බලාගෙන හිටපු NDT ගැසට් කරලා. අද 2022.11.18 දිනට එයාලගේ නිල වෙබ්අඩවියේ තමයි මේක පල කරේ. 2021 අයට විතරක් නෙවෙයි 2019, 2020 උසස් පෙළ අයටත් අයදුම් කරන්න පුළුවන්. අයදුම් කරන විදිහත් එක්ක වැඩි විස්තර සමග අයදුම් පත්‍රය මේ සමගම තියෙනවා. NDT Aptitude Test Past papers ටිකත් මේකටම එකතු කරලා තියෙන්නේ ඒ ටිකත් Download කරගන්න. ජය!

Link : https://www.mathsapi.com/2022/11/ndt-moratuwa-application-2022.html

@MathsApiOfficial
1.8K viewsManoj Madusanka, 13:38
ओपन / कमेंट
2022-11-18 15:13:26
විදුසර 2022.11.16
2.0K viewsManoj Madusanka, 12:13
ओपन / कमेंट
2022-11-18 14:54:16
2021 ප්‍රශ්න පත්‍රය සදහා මින් පෙර ඔබ අත් නොවිදි වෙනස්ම ආකාරයක විවරණයක්.

2019 හා 2020 වර්ෂවල විවරණයක් නැරඹීමට පහත YouTube Channel එකට පිවිසෙන්න.

https://www.youtube.com/channel/UCLDKwOQzBPe-RAjmKR-_Kig


2021 විවරණයට සම්බන්ධ වෙන්න කැමති ළමුන් පහත link එකෙන් WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/GovO1ZJ0GQP7ORqpHIwIjH
1.9K viewsManoj Madusanka, 11:54
ओपन / कमेंट
2022-11-18 13:23:58
2.0K viewsManoj Madusanka, 10:23
ओपन / कमेंट
2022-11-17 14:52:43
උසස් පෙළ සංයුක්ත ගණිතය - විවරණ මාලාව - තෙවන අදියර

2021 ප්‍රශ්න පත්‍රය සදහා මින් පෙර ඔබ අත් නොවිදි වෙනස්ම ආකාරයක විවරණයක්.

නිකන්ම උත්තර ලිවීමකට එහා ගිය පට්ටම වැඩක්.

2019 හා 2020 වර්ෂවල විවරණයක් නැරඹීමට පහත YouTube Channel එකට පිවිසෙන්න.

https://www.youtube.com/channel/UCLDKwOQzBPe-RAjmKR-_Kig

Combined Maths වෙනුවෙන්ම වෙන්වුන Channel එකක් මේක. දැනට Maths සම්බන්ධයෙන් videos 141ක් මේ Channel එකේ තියෙනවා. Maths අවුල් ගිය කෙනෙක්ට ගොඩයන්න නියම තැන.

අනිවාර්යෙන්ම Subscribe කරල තියාගන්න. ඉස්සරහට නියම Video සෙට් එකක් upload වෙන්න නියමිතයි.

2021 විවරණයට සම්බන්ධ වෙන්න කැමති ළමුන් පහත link එකෙන් WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/GovO1ZJ0GQP7ORqpHIwIjH

Physics වලට රෝසා සර් වගේ Combined Maths වලට නම් ඉතින් ජනිදු සර් තමයි....
2.6K viewsManoj Madusanka, 11:52
ओपन / कमेंट
2022-11-17 13:46:42
2.6K viewsSasiru Anjana, 10:46
ओपन / कमेंट
2022-11-16 12:56:18
3.1K viewsSasiru Anjana, 09:56
ओपन / कमेंट