Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 52

2022-11-15 17:51:01
ගාල්ල ගෝනගල මහා විද්‍යාලයේ ගුරු මහත්මියක් විසින් අපගේ සමූහය වෙත කල විශේෂ ඉල්ලීමක් සලකා බලා එම පාසලේ උසස් පෙළ විද්‍යා අංශය සදහා රු.50000ක වටිනාකමින් යුත් අමතර ඉගෙනුම් පොත් ප්‍රමාණයක් අප විසින් පරිත්‍යාග කරන ලදී. මෙය එම පාසලේ ඉදිරි පරම්පරා කිහිපයකම නැණස පැදීමට සමත් වනු ඇතැයි අපගේ විශ්වාසයයි!
#Mathsඅපි_සහෝදරත්වය
@MathsApiOfficial
3.3K viewsManoj Madusanka, 14:51
ओपन / कमेंट
2022-11-15 12:17:09
3.2K viewsSasiru Anjana, 09:17
ओपन / कमेंट
2022-11-15 03:30:11
මෙවර ගණිත අංශයේ දිවයිනේ 3
(සිංහල මාධ්‍යයෙන් දිවයිනේ -1)
සමග දිස්ත්‍රික්කයේ මුල් 100න් 79 ක් දායාද කළ,

අඛණ්ඩව 22 වතාවක් District first ද ,
සිවු වතාවක් Island first සමග
මෑතකාලීනව වැඩිම island ranks දායාද කළ

විශිෂ්ට ප්‍රතිඵල ලබා දීම අතින් දිවයිනේ ප්‍රමුඛයා වෙතින්.
සුපිරිම අනුමාන ප්‍රශ්න සමගින්
අවසන් මෙහෙයුම.

2022 අනුමාන ප්‍රශ්න පත්‍ර පිළිතුරු ලියවා සාකච්ඡාව.
මෙවර ගම්පහටත්.

සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 8.00-1.30 SYZYGY ගම්පහ

සාකච්ඡාවට පහසු වෙලාවක online ද සහභාගී විය හැක.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයේ අයෙකුට online ලෙස සහභාගි විය හැක.
Papers ඇගයීමට ලක්කර ලකුණු ලබාදේ.

Marking scheme ද ලබාදේ.....
3.8K viewsManoj Madusanka, 00:30
ओपन / कमेंट
2022-11-14 15:48:15
2023 2022 දරුවන්ට විශේෂ පණිවිඩයක්
Inorganic Chemistry Free Seminar

නොවැ 18 සිකුරාදා මහනුවර - සුධර්මාරාමය උදෑසන 8ට
නොවැ 20 ඉරිදා ලංකාවටම online සවස 7 ට

පන්ති වලට සහාභාගි වන අය පහත group වලට join වෙන්න
Whatsapp
https://chat.whatsapp.com/CAJJATCn7lRFjXNzU70wnY
Telegram
https://t.me/+TeKteT2EfkBiOGZl

කොච්චර පාඩම් කලත් විභාග ප්‍රශ්න කරගන්න බැරිද?
Inorganic අතහැරලා ද?
note එකයි විභාග ප්‍රශ්නයි අතර සම්බන්ධයක් පේන්නෙ නැද්ද?
එහෙනම් seminar එකට ඇවිල්ලා බලන්න.

නොමිලේ chemistry ඉගෙන ගන්න follow කරන්න
Youtube



Tik tok
https://www.tiktok.com/@hiroshanbandara?is_from_webapp=1&sender_device=pc
522 viewsManoj Madusanka, edited  12:48
ओपन / कमेंट
2022-11-14 12:06:02 https://telegra.ph/NDT-11-14
1.0K viewsSasiru Anjana, 09:06
ओपन / कमेंट
2022-11-14 03:30:57
මාස 2 ක් තුල 2022 A/L Combined Maths Paper එකේ කෙටි ප්‍රශ්න 20 ගොඩ දාගන්න අලුත් වැඩක්

100% Free Session

වැඩපිළිවෙලට එකතු වෙන්න පහත link එකෙන් telegram group එකට join වෙන්න.

Telegram group: https://t.me/+n749f8rVhEpmMjI1

YOUTUBE Videos :

1.6K viewsManoj Madusanka, 00:30
ओपन / कमेंट
2022-11-13 19:53:41 https://telegra.ph/NDT-marine-11-13
711 viewsSasiru Anjana, 16:53
ओपन / कमेंट
2022-11-13 09:29:48
ඔබට ඕනෑ දෙයක් මිලදී ගැනීමට ඔබට පහසුම සහ වැඩිපුරම බාවිතා කරන platform එක website එකක් නේද?

ලෝකයේ බොහෝ වියාපාර websites මගින් තම customers ලා පිරිස වැඩි කිරීමට වැඩි නැබුරුවක් දක්වන්නේ තමන්ගේ products හෝ services, customers ලා ලගට ලේසියෙන් ගෙනයාමට හැකි නිසා.

ඒම නිසා web designing යනු ලෝකයේ පවතින හොද ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයකි

ඔබ දැනට කුමන වයසක හිටියත් web designing ඉගෙන ගැනීම ඔබට ඉතා වටිනා දෙයක්.

එම නිසා අප විසින් නොමිලේ පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුලුවට සහභාගී වීමෙන් web designing ගැන ඔයාට හොද idea එකක් අප ඔබට ලබා දෙනවා.

මෙයට ඔබ,

A/L අවසන් කල සිසුවෙකු
Undergraduate
රැකියාවක් සිදු කරන
Web Designing පිලිබද ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකු නම් සහභාගී විය හැක.

දිනය : නොවැම්බර් 20 වන දින

වේලාව : සවස 8

සහභාගී වීමට කැමති ඕනෑම කෙනෙකුට පහත link එක මගින් වැඩමුලුවට සහභාගී විය හැක.

https://chat.whatsapp.com/J86b77xbwg2J75dAltlB94

මෙහිදී විශේෂ Programme එකකට ඔබට register විය හැකි අතර,

Register වන සෑම කෙනෙකුටම නොමිලයේ Shared web server එකක් ලබා දේ.
427 viewsManoj Madusanka, 06:29
ओपन / कमेंट
2022-11-11 15:10:18
Advanced Level Chemistry – 2023
Chemistry අවුල් වෙලා ද
විභාගයට තව මාස 8 ට වැඩි කාලයක් ඉතුරුයි. තාම පරක්කු නෑ.
අපි මුල ඉඳන් හරියටම පටන් අරන් විභාගෙ ගොඩ දාමු.

මෙච්චර කල් අමාරුයි තේරෙන්නෙ නෑ කියලා හිතාගෙන හිටපු දේවල් හරියටම අහගෙන ගැටලු ලිහාගෙන ඉගෙන ගනිමු.

අපේ පංතියේ සුවිශේෂිතා…
-සෑම විෂය ඒකකයකම විභාග ඉලක්කගත සිද්ධාන්ත මුල සිටම පිළිවෙලට පුණරීක්ෂණය කිරීම.
-පාඩම් කරන්න ලේසි වෙන කෙටි සටහන් සහිත විශේෂ නිබන්ධන මාලාව.
-දෙසතියකට වරක් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ අමතර පංතිය

ආරම්භය - නොවැම්බර් 16 බදාදා ප.ව. 2.30
නිපුන් උසස් අධ්‍යාපන ආයතනය,
150, විලියම් ගොපල්ලව මාවත, මහනුවර.

2023/2024 තනි හෝ කණ්ඩායම් පංති (Individual or group classes) සඳහා විමසන්න. Home visiting (මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල සහ කෑගල්ල, කුරුණෑගල නගර අවට)

සියලු විමසීම් සඳහා - 074 330 2630 (Voice/WhatsApp/Telegram)
WhatsApp
https://wa.me/message/XVI3L25K2S5HI1
Telegram
https://t.me/lakmalchemistry

මෙහෙයවීම - ලක්මාල් කුමාරසිරි
B.Sc. Engineering(Hon’s), University of Peradeniya, AMIE(SL)
1.2K viewsManoj Madusanka, edited  12:10
ओपन / कमेंट
2022-11-11 12:05:49
Advanced Level Provincial Test Papers and Marking Schemes #Palath_Papers

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් මගින් ලබාදුන් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු - Free Download

Link :
https://www.mathsapi.com/2019/08/advanced-level-provincial-test-papers.html

@MathsApiOfficial
1.3K viewsManoj Madusanka, 09:05
ओपन / कमेंट