Get Mystery Box with random crypto!

මෙවර ගණිත අංශයේ දිවයිනේ 3 (සිංහල මාධ්‍යයෙන් දිවයිනේ -1) සමග | Mathsඅපි Official

මෙවර ගණිත අංශයේ දිවයිනේ 3
(සිංහල මාධ්‍යයෙන් දිවයිනේ -1)
සමග දිස්ත්‍රික්කයේ මුල් 100න් 79 ක් දායාද කළ,

අඛණ්ඩව 22 වතාවක් District first ද ,
සිවු වතාවක් Island first සමග
මෑතකාලීනව වැඩිම island ranks දායාද කළ

විශිෂ්ට ප්‍රතිඵල ලබා දීම අතින් දිවයිනේ ප්‍රමුඛයා වෙතින්.
සුපිරිම අනුමාන ප්‍රශ්න සමගින්
අවසන් මෙහෙයුම.

2022 අනුමාන ප්‍රශ්න පත්‍ර පිළිතුරු ලියවා සාකච්ඡාව.
මෙවර ගම්පහටත්.

සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 8.00-1.30 SYZYGY ගම්පහ

සාකච්ඡාවට පහසු වෙලාවක online ද සහභාගී විය හැක.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයේ අයෙකුට online ලෙස සහභාගි විය හැක.
Papers ඇගයීමට ලක්කර ලකුණු ලබාදේ.

Marking scheme ද ලබාදේ.....