Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 55

2022-11-02 14:21:05


ඔයත් මේ දවස් වල Chemistry මුලු සිලබස් එකම Cover කරන ළමයෙක්ද?

නැත්නම් තාමත් මොනවද මේ මාස තුනේ කරන්න ඕනෙ කියල හිතාගන්න බැරුව ඉන්න ළමයෙක්ද?

ඔයා දන්නවද?....
Chem. Exam Paper එකේ අනිවාරෙන්ම ප්‍රශ්ණ කරන මාතෘකා 36ක් ඇති බව...

මුලු සිලබස් එකම Cover කරනව වෙනුවට අනිවාරෙන්ම අහන ප්‍රශ්ණ ටික ඉගෙනගෙන හොද Result එකක් ගන්න ඔයත් කැමතිද??

එතකොට ඔය මාතෘකා 36 න් Aකට,Bකට යන්න පුලුවන් වෙයිද අපිට??

ඔව්..මොකද මේ මාතෘකා 36 න් පේපර් එකේ 90%ක් විතරම ආවරණය වෙන නිසා..

එහෙනම් අපිත් එක්ක එකතුවෙලා තරගෙට වැඩකරලා මේ මාස 3න් ඔයාගෙ Chem.Result එක සුපිරිම result එකක් කරගමු.

වැඩි විස්තර අපගේ සමූහවලට සහභාගී වීමෙන් ලැබෙනු ඇත..
https://chat.whatsapp.com/KDXj6r3gJV65whlbnX5SYN

අපගේ ටෙලිග්‍රෑම් සමූහයටද එකතුවන්න..
https://t.me/+T0g2VujD6bI0MTNl

මෙහෙයවීම::
ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්ය,
අශාන් විජේසේකර
1.5K viewsManoj Madusanka, 11:21
ओपन / कमेंट
2022-11-02 12:41:12
1.7K viewsSasiru Anjana, 09:41
ओपन / कमेंट
2022-11-01 19:17:58
2.2K viewsSasiru Anjana, 16:17
ओपन / कमेंट
2022-11-01 10:36:58
ඔබ කුමන ක්ෂේත්‍රයක නියුතු අයකු වුවද මූලික පරිඝණක දැනුම යනු ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි.

ඔබ ,

උසස් පෙල අවසන් කර විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපනය හැදැරීමට බලාපොරොත්තු වන සිසුවකු නම්

රැකියාවක් බලාපොරොත්තු වන සහ රැකියාවක නියුතු අයකු නම්

පරිගණක දැනුම අවශය ඕනෑම වයසක අයකු නම්

IITS ආයතනය විසින් පවත්වන ලබන Ms office package සහ Internet and Email පාඨමාලාවේ පලමු දින සමග නොමිලේ සම්බන්ධ වන්න.

පාඨමාලා අන්තර්ගතය :
Computer Fundamentals
Hardware and Software
Operating System
MS Word / Excell / Powerpoint
Advanced Excell
Office 365
Internet and E-mail
Data Representation
Software Engineering Fundamentals
Web Design Fundamentals

කාල සීමාව : මාස 04

දිනය : නොවැම්බර් 6 ඉරිදා සවස 6ට

Zoom හරහා

ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.


පලමු දින වෙත නොමිලේ සම්බන්ධ වීම සදහා පහත whatsApp group එක වෙත සම්බන්ධ වන්න.

Group :https://chat.whatsapp.com/CCsroZV7jLk8wU9HRx4lRG
2.5K viewsManoj Madusanka, edited  07:36
ओपन / कमेंट
2022-11-01 07:56:52 Mathsඅපි Official pinned «https://telegra.ph/5-Countries-to-Study-Abroad-11-01»
04:56
ओपन / कमेंट
2022-11-01 07:56:29 https://telegra.ph/5-Countries-to-Study-Abroad-11-01
2.5K viewsManoj Madusanka, 04:56
ओपन / कमेंट
2022-10-31 21:39:12
907 viewsSasiru Anjana, 18:39
ओपन / कमेंट
2022-10-31 16:38:53
https://chat.whatsapp.com/Ijn1Gd057KpCPoMR1VVbSw

2022 𝙍𝙀𝙑𝙄𝙎𝙄𝙊𝙉
( 2023 අයටත් එන්න පුළුවන් )

තවමත් විද්‍යුතය පාඩම් කරගත්තේ නැද්ද? කරත් ගනන් හදන්න අමාරුයි ද???

විද්‍යුතය පාඩම් සේරම එක්ක ගනන් ගොඩක් හදලා exam එකට ලෑස්ති වෙන්න...
class එන්න කැමති අය group එකට join වෙන්න......

නොවැම්බර් 2 බදාදා රෑ 10.00 ට class පටන් ගන්නවා...
1.6K viewsManoj Madusanka, 13:38
ओपन / कमेंट
2022-10-31 14:43:18 Mathsඅපි Official pinned a photo
11:43
ओपन / कमेंट
2022-10-31 14:40:36
අනිවාර්යයෙන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය යුත්තේ ඇයි...

Chemistry විෂය තුල තර්කානුකූල කරුණු, ගණනය කිරිම් ඇරඹේන්නේ මෙම පාඩමෙනි.

35% ලකුණු ප්‍රමාණයක් ප්‍රශ්න පත්‍රයේ ලැබෙන Physical chemisty සදහා මුලික දැනුම හදන්නේ මෙම පාඩමෙනි.

බහුතරයක් සිසුන්ට අපහසු, පැටලෙන මගහරින පාඩම මෙයයි.

සහභාගි වන ඔබට අපෙන්

ඕනෑම රසායනික ගණනය ගැටලුවක් විසදීමට හැකියාවක් ලැබෙන අනිවාර්ය හුරුවක්.

Chemistry විෂය සදහා ආසාවක් ඇති කිරිම සහ විෂයට ඇති බිය නැති කිරිම.

ඉදිරිය සියලු පාඩම් තර්කානුකූලව අවබෝධයෙන් කර ගැනිමට උපදෙස් හා වැඩ පිලිවෙලක්.

දිනක සහභාගිත්වය ඔබේ සරසවි සිහිනය යතාර්ථයක් කරනු ඇත
1.7K viewsManoj Madusanka, edited  11:40
ओपन / कमेंट