Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 56

2022-10-30 13:03:17
2.4K viewsSasiru Anjana, 10:03
ओपन / कमेंट
2022-10-28 19:25:26
3.3K viewsSasiru Anjana, 16:25
ओपन / कमेंट
2022-10-28 16:10:00
Learn Mathematics from an Engineer
3.3K viewsManoj Madusanka, 13:10
ओपन / कमेंट
2022-10-28 14:44:58
අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් සිදුකරන අනුමාන ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරනු ලබන වැඩසටහන් මාලාව හා සම්බන්ධ වීමට පහත ගූගල් පෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSd1sMhG4Br0Hsun12SP3M8UfkbptMHIYc1IcXsV-VkHw0qhlw/viewform?usp=sf_link
3.2K viewsManoj Madusanka, 11:44
ओपन / कमेंट
2022-10-27 15:01:44
IELTS Exam එකට ඉහළම Band Score එකක්!!!

ඔබ විදේශ රටක අධ්‍යාපනය හැදෑරීමට හෝ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටී නම් IELTS විභාගය සමත් වීම ඉතා වැදගත් වේ.

අප පාඨමාලාව සුවිශේෂී වන්නේ ඇයි?

ඔබට අවශ්‍ය band score එක ලබාගැනීම සදහා වැඩිම practice tests ප්‍රමාණයක් කිරීම.

Reading, Writing, Speaking, Listening සදහා විවිධ tips and techniques ලබාදීම.

Speaking සහ Writing සදහා ආදර්ශ පිලිතුරු ලබාදීම.

Mock tests මගින් විභාගයට සූදානම් කිරීම.

IELTS past papers සාකච්ඡා කිරීම.

පාඨමාලාව පැය 40 කින් සමන්විත වීම.

  මහනුවර, කුරුණෑගල සහ මාතලේ පවත්වන අපගේ මීලග IELTS පාඨමාලාව සදහා සම්බන්ධ වීමට ඔබගේ නම සහ whatsapp අංකය inbox කරන්න. 

Whatsapp - 0716 - 605641

Sipwin - කුරුණෑගල
London Bridge - මහනුවර
රීජන්සි - මාතලේ
3.6K viewsManoj Madusanka, 12:01
ओपन / कमेंट
2022-10-27 12:56:13
3.3K viewsSasiru Anjana, 09:56
ओपन / कमेंट
2022-10-26 18:11:08
කිහිප දෙනෙක් කරපු විශේෂ ඉල්ලීමකට අනුව ඔන්න එහෙනම් අඩුවක් වෙලා තිබුණු උසස් ගණිතය Higher Mathematics Past Papers ටිකත් ඇතුලත් කරා. Marking ටිකත් ඉක්මනින් දාන්නම්. මුළු ලංකාවෙන්ම මේ විෂයට පෙනී සිටින්නේ බොහොම සුළු පිරිසක්. ඒ නිසා ඔයා දන්න කෙනෙක් ඉන්නවනම් එයාවත් මේ ගැන දැනුවත් කරන්න. ජය!

Download Link: https://www.mathsapi.com/2022/10/al-higher-mathematics-past-papers.html

@MathsApiOfficial
4.5K viewsManoj Madusanka, edited  15:11
ओपन / कमेंट
2022-10-26 14:48:44
ලංකාවේ Physics Paper Class බ්‍රෑන්ඩ් එක
F එක B කළ ! S එක B කළ පන්තිය

whatsapp Inbox :
076 2896710





2022 බදාදා පෙ.ව.8.00 - 10.30
2022 සෙනසුරාදා ප.ව.3.00- 5.30
2022 බ්‍රහස්පතින්දා පෙ.ව.8 -10.30
[ සතිපතා සිදුවන Past pp Submission & Checking පිළිබඳ තොරතුරු පන්තියට ඇතුළත් වූ පසු දැනුවත් කරයි]
Past Paper Submission සඳහා පමණක් සහභාගීවී වීමටද හැක.

2023 - ඉරිදා ප.ව.2.30 - 5.00
2023 - සිකුරාදා ප.ව.3.30 - 6.00

2024 ඉ‍රිදා පෙ.ව.8.30 - 10.30
2024 සෙනසුරාදා පෙ.ව.8.30 - 10.30

යාන්ත්‍ර විද්‍යාව Special pp clz(2022/2023)-
බදාදා ප.ව.3-5.30 Rs.2000/=

2022, 2023 සහ 2024 A/Lසිසුන්ගේ නව Online Live Paper පන්ති සඳහා නොවැම්බර්වල සහභාගීවීමට නම් පළමු මාසයට අදාළ මුදල් ගෙවා සම්බන්ධ විය යුතුය.එසේ සම්බන්ධවන අයට පමණක් දෙවෙනි මාසයේ සිට, දෙවෙනි සතිය තෙක් මුදල් ගෙවීමට කල් ලැබේ.
2023 - මාසිකව 1800/=
2024 - මාසිකව 1800/=
2022 මාසිකව 2000/=

Account details :076 2896710 whatsapp inbox

Google Meet App ඔස්සේ සිදුවන recording නැති පන්තිවේ.
4.1K viewsManoj Madusanka, 11:48
ओपन / कमेंट
2022-10-26 11:04:03
3.4K viewsSasiru Anjana, 08:04
ओपन / कमेंट
2022-10-25 21:10:00
3.5K viewsSasiru Anjana, 18:10
ओपन / कमेंट