Get Mystery Box with random crypto!

IELTS Exam එකට ඉහළම Band Score එකක්!!! ඔබ විදේශ රටක අධ්‍යාපන | Mathsඅපි Official

IELTS Exam එකට ඉහළම Band Score එකක්!!!

ඔබ විදේශ රටක අධ්‍යාපනය හැදෑරීමට හෝ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටී නම් IELTS විභාගය සමත් වීම ඉතා වැදගත් වේ.

අප පාඨමාලාව සුවිශේෂී වන්නේ ඇයි?

ඔබට අවශ්‍ය band score එක ලබාගැනීම සදහා වැඩිම practice tests ප්‍රමාණයක් කිරීම.

Reading, Writing, Speaking, Listening සදහා විවිධ tips and techniques ලබාදීම.

Speaking සහ Writing සදහා ආදර්ශ පිලිතුරු ලබාදීම.

Mock tests මගින් විභාගයට සූදානම් කිරීම.

IELTS past papers සාකච්ඡා කිරීම.

පාඨමාලාව පැය 40 කින් සමන්විත වීම.

  මහනුවර, කුරුණෑගල සහ මාතලේ පවත්වන අපගේ මීලග IELTS පාඨමාලාව සදහා සම්බන්ධ වීමට ඔබගේ නම සහ whatsapp අංකය inbox කරන්න. 

Whatsapp - 0716 - 605641

Sipwin - කුරුණෑගල
London Bridge - මහනුවර
රීජන්සි - මාතලේ