Get Mystery Box with random crypto!

කිහිප දෙනෙක් කරපු විශේෂ ඉල්ලීමකට අනුව ඔන්න එහෙනම් අඩුවක් වෙලා | Mathsඅපි Official

කිහිප දෙනෙක් කරපු විශේෂ ඉල්ලීමකට අනුව ඔන්න එහෙනම් අඩුවක් වෙලා තිබුණු උසස් ගණිතය Higher Mathematics Past Papers ටිකත් ඇතුලත් කරා. Marking ටිකත් ඉක්මනින් දාන්නම්. මුළු ලංකාවෙන්ම මේ විෂයට පෙනී සිටින්නේ බොහොම සුළු පිරිසක්. ඒ නිසා ඔයා දන්න කෙනෙක් ඉන්නවනම් එයාවත් මේ ගැන දැනුවත් කරන්න. ජය!

Download Link: https://www.mathsapi.com/2022/10/al-higher-mathematics-past-papers.html

@MathsApiOfficial