Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 48

2022-12-03 03:30:30
වැඩි විස්තර සදහා 071 772 1079 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
184 viewsManoj Madusanka, 00:30
ओपन / कमेंट
2022-12-02 21:23:44
782 viewsSasiru Anjana, 18:23
ओपन / कमेंट
2022-12-02 13:53:33
2022 විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් පැවැත්වෙන part A Discussion program

මෙහිදි සියලු සිද්ධාන්ත සමග ගැටලු සාකච්චා කරයි.

එමනිසා ඕනෑම මට්ටමක දරුවෙකුට පහසුවෙන් අධ්‍යනය කල හැක.

මේ සදහා සහභාගි වීමට පහත telegram හෝ whatsapp group එකට join වෙන්න.

Telegram https://t.me/Combined_Maths_Revision
Whatsapp : https://chat.whatsapp.com/KBGlKIF4k0KEbgaAglbtTX
2.1K viewsManoj Madusanka, 10:53
ओपन / कमेंट
2022-12-02 13:36:17
විශ්වවිද්‍යාල වරම් ලැබූ හැමෝටම Maths අපෙන් උණුසුම් සුභ පැතුම්
ඔන්න එහෙනම් අන්තිමේදී UGC එක කිව්ව දවසෙම Cutoff-Marks දාලා තියෙනවා. බොහොම ස්තූතියි නැන්දේ මාමේ ඔයාලා තේරිලා තියෙන කෝස් එක සහ විශ්වවිද්‍යාලය යටින් Comment එකක් දාන්නත් අමතක කරන්නෙපා. ජය!
#Team_Mathsඅපි

Link: https://www.mathsapi.com/2022/12/university-entrance-cut-off-marks-2021.html

@MathsApiOfficial
2.1K viewsManoj Madusanka, 10:36
ओपन / कमेंट
2022-12-02 03:31:10
Group or Individual online classes Islandwide
පළමු පංතිය සදහා ගාස්තු අය නොකෙරේ

* සියලු පාඩම් ආවරණය (Pure/ Applied)

* පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා පිලිතුරු ලිවීමේදී කාල කලමණාකරනය පුහුණු කරවීම

* ප්‍රසිද්ධ පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පළාත් ප්‍රශ්න පත්‍ර පිලිතුරු ලියවීම හා විග්‍රහය

අමතන්න - 076 076 2433
2.5K viewsManoj Madusanka, 00:31
ओपन / कमेंट
2022-12-01 17:42:55
2024 උසස් පෙළ විද්‍යා/ ගණිත අංශය තෝරාගත් රත්නපුර දරුවන්ට විශේෂයි

නව පරපුරේ Modern Class එක

පලමු සම්මන්ත්‍රණය
දෙසැම්බර් 02 උදේ 8.30ට

දෙවන සම්මන්ත්‍රණය
දෙසැම්බර් 04 උදේ 8.30ට

රත්නපුර - සිසුලයා ආයතනයේදි ආරම්භ වේ.

සැ.යු
සිමිත සිසුන් පිරිසක් බදවාගනු ලැබේ.....

සියලුම විමසීම් :-
045 2225314 ( sisulya)
0716201717 (sisulya )
0740277800 ( dimuthu sir )
2.7K viewsManoj Madusanka, 14:42
ओपन / कमेंट
2022-12-01 17:42:38 Mathsඅපි Official pinned a photo
14:42
ओपन / कमेंट
2022-12-01 14:47:46
2023A/L Physics Revision හැමෝටම කලින් ඇරඹේ... ‍
ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වන Physics පංතියට තවම සම්බන්ධ වුණේ නැද්ද????
(ප්‍රමාදය පසුතැවීමට හේතු වේ )

2023A/L දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන EARLY REVISION පංතිය දෙසැම්බර් 06 වන අගහරුවාදා සුභ මොහොතින් උදෑසන 07.00 සිට දහවල් 2.30 දක්වා පැවැත්වේ

හැමෝම SET වෙන්න දැන්මම වැඩ පටන් ගමු
සුපිරියක් කරන්න
පොතක් පෑනක් විතරක් අරන් එන්න
මුල ඉදන් අපි වැඩ කරමු

වැඩේ ගැන දැනගන්න පහල ලින්ක් එක Click කරන්න




Telegram Channel: https://t.me/+4OfrY_k11kllZDE1

අපේ ඉගැන්වීමේ ක්‍රමය දැනගැනීමට Buddhi Hiripitiya Youtube Channel එකට පිවිසෙන්න
https://youtube.com/@BuddhiHiripitiya

Online පංතිය එදිනම රාත්‍රී 7 සිට 12 දක්වා Zoom Online ඔස්සේ පැවැත්වේ
ඒ සදහා පහත Website භාවිතා කරන්න

Sasip Institute: https://lms.sasip.lk/class/view/63721b2244a5234c0a7dd83b

Shilpax: https://shilpax.com/courses/2023-physics-revision/

ගැටලු ඇති දරුවන් 0716475991 Number එකට Whatsapp Message එකක් දාන්න.
2.5K viewsManoj Madusanka, 11:47
ओपन / कमेंट
2022-12-01 13:55:23
2.6K viewsSasiru Anjana, 10:55
ओपन / कमेंट
2022-11-30 22:36:00
3.0K viewsSasiru Anjana, 19:36
ओपन / कमेंट