Get Mystery Box with random crypto!

මේ පාර campus select වුන හැමෝම අනිවාර්යෙන්ම කියවන්න නංගී මල් | Mathsඅපි Official

මේ පාර campus select වුන හැමෝම අනිවාර්යෙන්ම කියවන්න

නංගී මල්ලී ,

රජයේ විශ්ව විද්‍යාලයක් වෙත තේරී පත්වුණු ඔබ සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු .

ඔබ දන්නවා හෝ නොදන්නවා වන්නට පුළුවන් , ඔබ කුමන විශ්වවිද්‍යාලයකට තේරුණත්, විශ්වවිද්‍යාලය තුළදී සියලුම ආකාරයේ දේශන කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි .

නංගී මල්ලී, ඔබගේ ඉංග්‍රීසි භාෂාවේ අඩුපාඩුකම් පැවතිය හොත් එය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යන කටයුතු සඳහා මහත් බාධාවක් වේ

මේ නිසාම සෑම වසරකම විශ්වවිද්‍යාල සමත්වන සිසුන් සඳහාම නිර්මාණය කරන ලද, Online English පාඨමාලාව මෙවරද පැවැත්වීමට අප තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ආරම්භයට පෙර ඔබගේ ඉංග්‍රීසි දැනුම 100% නංවාලීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

පාඨමාලාව අවසානයේ සියලුම දෙනාට පිළිගත් සහතික පත්‍රයක් ද පිරිනැමේ.

දෙසැම්බර් 11 ඉරිදා

උදැසන 10

වැඩමුළුවට සම්බන්ධ වීමට පහත link එක click කර ඔබගේ නම සහ විශ්වවිද්‍යාලය WhatsApp පණිවිඩයක් යොමු කරන්න

Whatsapp : https://wa.me/message/URAP6OTEUEDEA1
(071 261 2236)