Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 13

2023-04-16 01:19:36
1.5K viewsSasiru Anjana, 22:19
ओपन / कमेंट
2023-04-14 14:29:35
ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
- @MathsApiOfficial -
535 viewsManoj Madusanka, 11:29
ओपन / कमेंट
2023-04-14 00:10:59
978 viewsSasiru Anjana, 21:10
ओपन / कमेंट
2023-04-12 23:41:07
196 viewsSasiru Anjana, 20:41
ओपन / कमेंट
2023-04-12 09:07:19
විශේෂ කෙටි ක්‍රම රැසක් සමගින් අකාබනික හා කාබනික රසායනය විද්යුත් රසායනය කොටස් අවසන් කෙරේ. අප්‍රේල් මාසය free සම්බන්ධ විය හැක.

සදුදා 2.00-5.30
සුධර්මාරාමය - මහනුවර

Inorganic videos




Group
https://chat.whatsapp.com/LQstwdYVHxPF3ojHtOIqSM
708 viewsManoj Madusanka, 06:07
ओपन / कमेंट
2023-04-12 00:59:26
269 viewsSasiru Anjana, 21:59
ओपन / कमेंट
2023-04-10 16:05:57
2023AL සහ 2024AL දරුවන් වෙනුවෙන්ම කරන අතිවිශේෂ Practical Seminar එක youtube online ඔස්සේ පැවැත්වේ.

Channel එක Subcribe කරල තියාගන්න.
https://youtube.com/@BuddhiHiripitiya

2023AL Telegram Group: https://t.me/+4OfrY_k11kllZDE1

2024AL Telegram Group: https://t.me/+etaS7Bh3ULUyNWVl
679 viewsManoj Madusanka, 13:05
ओपन / कमेंट
2023-04-10 11:02:10
300 viewsSasiru Anjana, 08:02
ओपन / कमेंट
2023-04-09 15:30:00 https://telegra.ph/BSc-Hons-Applied-Chemistry-04-08
875 viewsManoj Madusanka, 12:30
ओपन / कमेंट
2023-04-09 07:30:40
අපි 2018 /2019 A/L ලියපු ලමයි.. 2021 December වල අපිට හෙද පුහුණුව සදහා බදවා ගැනීමට ගැසට් එක ආවා.. ඊටපස්සේ 2022 සැප්තැම්බර් වල interview ආවා.. ඒක december වෙනකන් interview කරා.. ඊටපස්සේ අපි මාස 2ක් බලන් ඉදලා පෙබරවාරි වල HR එකෙන් ministry එකෙන් අහපුවාම medical ලමයි ආයේ interview කරන්න ඕනි appeal අය interview කරන්න ඕනි කීවා.. මේ වෙනකොට ඒ ඔක්කොම ඉවර වෙලා තියන්නේ.. ඒත් තාම nursing selected list එක දාලා නෑ..

අපි දැන් අව්රුදු 4ක් ඉදන් ගෙදර දැන් අපේ වයස 23/24/25 වෙනවා.. ඊටත් අමතරව තව වයස අව්රුදු 26/27 වෙච්ච ලමයිනුත් ඉන්නවා.. ජීවිතේ හොදම කාලේ අපි ගෙවල් ඇතුලේ කොටු වෙලා.. ගැසට් එකේ තියෙන නීති නිසා අපිට වෙන course එකකටවත් යන්න විදියක් නෑ.. ගොඩාක් ලමයි ලොකු බලාපොරොත්තු තියන් ඉන්නේ nursing යන්න.. ඉතින් අපිට 25න් පස්සේ වෙන ජොබ් වලට යන්නත් බෑ වයස වැඩි කියලා..

දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන අන්තිමට අපිට සිද්ද වෙන්නේ වෙන පොඩි රැකියාවක් කරන්න.. අනේ වගකිව යුතු බලධාරීන් මේවට මැදිහත් වෙලා ඉක්මන් තීරනයක් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..

@MathsApiOfficial
1.1K viewsManoj Madusanka, 04:30
ओपन / कमेंट