Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 15

2023-04-01 07:08:01
493 viewsSasiru Anjana, 04:08
ओपन / कमेंट
2023-03-31 20:31:26 Mathsඅපි Official pinned a photo
17:31
ओपन / कमेंट
2023-03-31 07:23:42 Mathsඅපි Official pinned a video
04:23
ओपन / कमेंट
2023-03-31 07:01:01
818 viewsSasiru Anjana, 04:01
ओपन / कमेंट
2023-03-30 16:36:43
සහභාගි වීමට පහත link එක ඔස්සේ අපගේ whatsapp group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/KEFr026RUC47tjTiMVdWqd

2023 April 23 & 24
සවස 6 සිට

2023 A/L කරන ඔයාල වෙනුවෙන්ම සූදානම් කර ඇති මෙම සම්මන්ත්‍රණය හරහා,
Organic පරිවර්තන පහසුවෙන් කරන ආකාරය
Organic ප්‍රතික්රියා පහසුවෙන් මතක තබාගන්නා ආකාරය
යාන්ත්‍රණ පහසුවෙන් කරන කරන ආකාරය

ඇතුලුව සියලු Theory කොටස් හා ප්‍රශ්න සාකච්ඡා කිරීම දින දෙකක් පුරාවට night seminar දෙකක් තුළින් සිදු කෙරෙනු ඇත.
1.1K viewsManoj Madusanka, 13:36
ओपन / कमेंट
2023-03-30 16:27:23
බහු පද ශ්‍රිත වලින් නව ගමන අරඹමු.

2024 උසස් පෙළ කරන ඔබ ලංකාවේ කොහේ හිටියත් ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා දුන් පන්තිය.

දැන් ඔබ වෙනුවෙන්ම...

Live විදිහට සහභාගි වෙනවා නම් ඉරිදා පස්වරු 1.00 ට

Live සම්බන්ධ වෙන්න බැරි අයට කැමති වේලාවක රෙකෝඩින් බලන්න හැකියි.

දෛශික සහ ත්‍රිකෝණමිතිය පාඩම් මග හැරුනා නම් හෝ හරියට සෙට් වුණේ නැතිනම් අපගේ study pack මගින් ඒවා ආවරණය කරගත හැක.

දැන්මම rabamaths.lk හි ලියාපදිංචි වන්න.

අපගේ online පන්ති පිළිබඳ විස්තර ලබා ගැනීමට
https://t.me/+0-sHjxp2OYNmOTg1 මගින් telegram group එකට එන්න.
1.0K viewsManoj Madusanka, 13:27
ओपन / कमेंट
2023-03-30 16:07:32
ඔයා වෙනස් වෙන තැන මෙතන වෙන්න පුලුවන් .වීඩියෝ එකක් බලලා තමන්ට ඒ විදිය ගැලපෙනවනම් විතරක් join වෙන්න.
වැඩ ගොඩ ගහලා , වීඩියෝ ගොඩගහලා අනවශ්‍ය විදියට පීඩනයක් දෙන් නැතුව අවශ්‍ය point එකට විසඳුම ගන්න අපි එක්ක එකතු වෙන්න.

whatsapp මැසේජ් එකක් දාලා වීඩියෝ එකක් ඉල්ලගෙන බලන්න.
https://wa.me/message/NBZEK5NIPCRSI1
915 viewsManoj Madusanka, 13:07
ओपन / कमेंट
2023-03-30 06:04:13
397 viewsSasiru Anjana, 03:04
ओपन / कमेंट
2023-03-29 10:06:46
ඔබට අවශ්‍ය Physics A සාමාර්ථයක් නම් මෙන්න ඒ සඳහා හරියනම පංතිය

දරුවන්ගේ හිත් සනසන සීනිබෝල ගණන් වෙනුවට A/B සාමාර්ථ වලට යා හැකි මට්ටමේ ගුණාත්මක ගණන් හදවන එකම පංතිය

2023 Revision & Paper Class ඇරඹුනා...

Theory (සිකුරාදා පෙ.ව 8.00-1.30)
Revision & Paper class (සෙනසුරාදා පෙ.ව 8.00-5.00)

Jetwin - මොණරාගල

ගොඩයන්න ඕන අය ඉක්මනට සෙට් වෙන්න. දැනටමත් වැඩ පටන් ගෙන තියෙන්නේ...

වැඩි විස්තර සදහා අමතන්න: 071 518 5098
396 viewsManoj Madusanka, edited  07:06
ओपन / कमेंट
2023-03-28 07:02:17
793 viewsSasiru Anjana, 04:02
ओपन / कमेंट