Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 12

2023-04-21 16:32:36
උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Source: Hiru News
@MathsApiOfficial
911 viewsManoj Madusanka, edited  13:32
ओपन / कमेंट
2023-04-21 00:29:57
614 viewsSasiru Anjana, 21:29
ओपन / कमेंट
2023-04-20 00:06:17
අමතර දැනුමට : -
259 viewsSasiru Anjana, 21:06
ओपन / कमेंट
2023-04-19 14:47:39
මේ සිකුරාදා රසායනික ගණනය ඇරඹේ.

මාස 5කට කලින් විෂය නිර්දේශය අවසන් කරන,මාසික පරීක්ෂණ කරන,වැඩිම ගැටලු ප්‍රමාණයක් කරන,සුපිරිතම theory පංතියට සෙට් වෙන්න.

Whatsapp group
https://chat.whatsapp.com/LQstwdYVHxPF3ojHtOIqSM

youtube channel
https://www.youtube.com/@ChemistryNipun

Telegram channel
https://t.me/chemistrynipun
688 viewsManoj Madusanka, 11:47
ओपन / कमेंट
2023-04-18 23:24:13
83 viewsSasiru Anjana, 20:24
ओपन / कमेंट
2023-04-18 17:15:37
අවුරුදු කාලා track පැනලා නම් track එකට එන්න කියාපු පාඩම

විභාගයෙන් ලකුණු 24 ක් ලේසියෙන්ම ගමුද

chemistry paper එකේ ලකුණු ක කොටසක් වෙන්වන අතිශය වැදගත් කොටසක් වන කාබනික රසායනය කොටස සුපිරියටම ගොඩ දාගන්න කැමති අය ඇවිත් බලන්න

සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවෙන් බැහැරව තමාටම ආවේණික වූ ඉගැන්වීමේ රටාවකින් දැනෙන්න උගන්වන ලංකාවේ එකම Chemistry Revision පන්තිය

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. බොහෝදෙනෙක් අමාරු යැයි කියන පරිවර්තන, සමාවයවික ඇඳීම,යාන්ත්‍රණ කොටස් ඉතා සරළව මුල සිටම උගන්වනු ලැබේ.

මේ chance එක නම් miss කරගන්න එපා... ඇවිත් බලන්න හැමෝම

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
https://t.me/ChemEdu2023revision

#දැනෙන්නඉගෙනගමු
Chemistry | විහඟ කවීෂ්වර
524 viewsManoj Madusanka, 14:15
ओपन / कमेंट
2023-04-17 15:58:28
අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සඳහා නිසැක A සාමාර්ථයක් උදෙසා ඩිනුර ජයවීර(මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂක)
අමතන්න:- 0779804288
1.1K viewsManoj Madusanka, 12:58
ओपन / कमेंट
2023-04-17 15:44:18
Chemistry fail නොවී ඉහල සාමාර්ථයක් ගන්න ඕනේද?

ඔයාටත් රසායන විද්‍යාවට ඉහල සාමාර්ථයක් ගන්න ඕනේ නම් මේ චැනල් එකට සම්බන්ධ වෙලා හරියට වැඩෙත් එක්ක set වෙන්න. අනිවාර්යයෙන්ම හොද සාමාර්ථයක් ගන්න පුළුවන්. ලංකාවටම ඔන්ලයින්. යාලුවන්ටත් ෂෙයා කරන්න. ( 2022 A/L ළමයි 10000 ක පමණ විශාල පිරිසකට support එකක් උන වැඩක් )

Https://t.me/Somika_sl
1.0K viewsManoj Madusanka, 12:44
ओपन / कमेंट
2023-04-17 12:25:52
1.1K viewsSasiru Anjana, 09:25
ओपन / कमेंट
2023-04-16 10:49:20
අලුත් අවුරුද්දේ ලක්ෂ ගණනින් තෑගි දිනන්න දුවලා පුතාලට මෙන්න අවස්ථාවක්. සම්පූර්ණ video එක බලන්න. හැමෝම අතරේ share කරන්න.
#EduRap #Dushyantha #Mahabaduge #Rap #competition #SyZyGy #Rappers
1.4K viewsManoj Madusanka, 07:49
ओपन / कमेंट