Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.63K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 11

2023-05-01 07:48:36 Mathsඅපි Official pinned a photo
04:48
ओपन / कमेंट
2023-05-01 03:30:42
විද්‍යුත් රසායනය(13 ඒකකය)
ආරම්භය Theory /Revision
Theory

විභාගයෙන් ලකුණු ක් පමණ වෙන්වන විද්‍යුත් රසායනය ඒකකය ක්‍රමානුකූලව මුල සිට අග දක්වාම සියලුම තියරි කොටස් ප්‍රශ්න ද සමග සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.

පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ

පන්ති පැවැත්වීම online zoom තාක්ෂණය ඔස්සේ.(Recording දෙනු ලැබේ)

වැඩිදුර දැනුවත් වීම් සදහා පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
https://t.me/AmilaApiAL

#දැනෙන්නඉගෙනගමු
Chemistry | විහඟ කවීෂ්වර
1.4K viewsManoj Madusanka, edited  00:30
ओपन / कमेंट
2023-04-30 23:40:37
1.3K viewsSasiru Anjana, 20:40
ओपन / कमेंट
2023-04-30 17:59:37
ඒකතල බල පද්ධති | Free Seminar
Physical + Zoom Live ලෙස පැවැත්වේ.

මීට අමතරව , මැයි මස | 2023 Revision

Physical + Online
වර්ගජ සමීකරණ
Papers 8ක් සම්පුර්ණ සාකච්ජාව සමග
මතක නිබන්ධන 4ක්
Daily Free Revision
A,B,C,S Group Programme

සියලු විස්තර සහ Online zoom class Links - https://t.me/AmilaApi2023

Combined Maths | අමිල අබේසිංහ
#අපිcombinedවලින්නිදහස්
1.4K viewsManoj Madusanka, 14:59
ओपन / कमेंट
2023-04-30 00:13:12
1.6K viewsSasiru Anjana, 21:13
ओपन / कमेंट
2023-04-29 16:09:26
වීඩියෝ එකක් බලලා කැමති නම් join වෙන්න.

msg එකක් දාන්න පහළ link එක touch කරන්න.
https://wa.me/message/NBZEK5NIPCRSI1

අපි යාන්ත්‍ර විද්‍යාව අවසන්.(යාන්ත්‍ර විද්‍යාවේ Test එකකුත් මේ මාසෙම තියනවා)

මැයි මාසේ දෝලන හා තරංග සාකච්ඡා කෙරේ.

ඔයාට යාන්ත්‍ර විද්‍යාව මගහැරුනා වුනත් ගොඩ දා ගන්න තියන අවස්ථාව අවසන් නෑ.අපි ගාව ඒකට වැඩපිළිවෙළක් තියනවා.

මම ගොඩ ගියෙත් Revision වලින්...ඒ අත්දැකීම් බෙදාගෙන පුද්ගලිකව plan එකක් මගෙන් ඉල්ලගෙන අපි වැඩ කරමු.
රෙකෝඩින් ඉවත් නොකරන
අවම පන්ති ගාස්තුවක් අය කරන
නිබන්දන නිවසටම එවන
දිවයිනේ එකම physics පන්තිය.
1.6K viewsManoj Madusanka, 13:09
ओपन / कमेंट
2023-04-29 15:34:36
A/L Physics Resource Book - English Medium
Download link: https://www.mathsapi.com/2023/04/al-physics-resource-book-english-medium.html

@MathsApiOfficial
1.5K viewsManoj Madusanka, 12:34
ओपन / कमेंट
2023-04-22 15:45:38
University එකේ පළවෙනිම අවුරුද්දේ subject එකක් විදිහට තියෙන, ගොඩක් අයට හරියටම ඉගෙනගන්න බැරිඋනා කියන, අමාරුයි කියන, ඉක්මනින්ම අමතක වෙනවා කියන subject එක හරියටම හරිම විදිහට මුල සිට ඉතා සරලව ඉගෙනගන්න අපගේ අතිසාර්ථක 9 වන කණ්ඩායම හා එකතු වන්න...

ඔබ,
විශ්ව විද්‍යාලයක engineering faculty සිසුවෙක්ද?
විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙක්ද?
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් සිසුවෙක්ද?
වෙනත් ඕනෑම තාක්ෂණික ආයතනයක ඉංජිනේරු පාඨමාලාවක් හදාරන හෝ හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටින සිසුවෙක්ද?
ඔබ කුමන හෝ ඉංජිනේරු ක්ශේත්‍රයකට සම්බන්ධ අයෙක්ද?

එසේ නම් ඔබට ඉංජිනේරු ක්ශේත්‍රයේ ජාත්‍යන්තර භාෂාව වන engineering drawing දැනුම අත්‍යාවශ්‍ය වේ.

ඔබ වෙනුවෙන්ම සකසන ලද මෙම පාඨමාලාව හදාරා ඔබට අවශ්‍ය වූ AutoCAD දැනුම ලබාගන්න අප හා එක්වන්න...

ඔබට දැරිය හැකි සහන මුදලකට කෙටි කාලයකින්, සෑම සිසුවෙක් කෙරෙහිම වෙන වෙනම අවධානය දෙමින් මුල සිට ඉතා සරලව ඉගෙනගන්න මෙම පාඨමාලාවට සම්බන්ධ වන්න...

Whatsapp: 071 3446053
782 viewsManoj Madusanka, 12:45
ओपन / कमेंट
2023-04-22 01:45:04
529 viewsSasiru Anjana, 22:45
ओपन / कमेंट
2023-04-21 16:52:54
Learn Maths Practically From An Engineer

8 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පන්ති සදහා 2023 නවක සිසුන් බදවා ගැනේ.

ඉංජිනේරු දැනුමෙන් දැනෙන්න Maths ඉගෙන ගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න
ISM - නුගේගොඩ
Sakvin - කොට්ටාව

සෑම වාරයකට අදාල සියලු විෂය කරුණු ඉතා පැහැදිලිව හා නිරවුල්ව කියා දී සෑම පාඩමක් අවසානයේම Worksheet එකක් මඟින් දැනුම පරීක්ෂා කරනු අතර සෑම වාරයක් සඳහාම වාර පරීක්ෂණයක් පැවැත්වේ.

දරුවා මෙයට සම්බන්ධ කිරීමට දරුවාගේ නම, ශ්‍රේණිය හා පාසල WhatsApp මගින් අප වෙත යොමු කරන්න. ( 070 6667966) නැතහොත් පහල ලින්ක් එක මඟින් අප හා සම්බන්ධ වන්න
https://wa.link/wynr43
891 viewsManoj Madusanka, 13:52
ओपन / कमेंट