Get Mystery Box with random crypto!

University එකේ පළවෙනිම අවුරුද්දේ subject එකක් විදිහට තියෙන, ගො | Mathsඅපි Official

University එකේ පළවෙනිම අවුරුද්දේ subject එකක් විදිහට තියෙන, ගොඩක් අයට හරියටම ඉගෙනගන්න බැරිඋනා කියන, අමාරුයි කියන, ඉක්මනින්ම අමතක වෙනවා කියන subject එක හරියටම හරිම විදිහට මුල සිට ඉතා සරලව ඉගෙනගන්න අපගේ අතිසාර්ථක 9 වන කණ්ඩායම හා එකතු වන්න...

ඔබ,
විශ්ව විද්‍යාලයක engineering faculty සිසුවෙක්ද?
විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙක්ද?
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් සිසුවෙක්ද?
වෙනත් ඕනෑම තාක්ෂණික ආයතනයක ඉංජිනේරු පාඨමාලාවක් හදාරන හෝ හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටින සිසුවෙක්ද?
ඔබ කුමන හෝ ඉංජිනේරු ක්ශේත්‍රයකට සම්බන්ධ අයෙක්ද?

එසේ නම් ඔබට ඉංජිනේරු ක්ශේත්‍රයේ ජාත්‍යන්තර භාෂාව වන engineering drawing දැනුම අත්‍යාවශ්‍ය වේ.

ඔබ වෙනුවෙන්ම සකසන ලද මෙම පාඨමාලාව හදාරා ඔබට අවශ්‍ය වූ AutoCAD දැනුම ලබාගන්න අප හා එක්වන්න...

ඔබට දැරිය හැකි සහන මුදලකට කෙටි කාලයකින්, සෑම සිසුවෙක් කෙරෙහිම වෙන වෙනම අවධානය දෙමින් මුල සිට ඉතා සරලව ඉගෙනගන්න මෙම පාඨමාලාවට සම්බන්ධ වන්න...

Whatsapp: 071 3446053