Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 14

2023-04-08 00:51:35
978 viewsSasiru Anjana, 21:51
ओपन / कमेंट
2023-04-06 21:52:02
108 viewsSasiru Anjana, 18:52
ओपन / कमेंट
2023-04-06 15:29:25
2023 Theory /Revision

අවකලනයෙන් ප්‍රස්ථාර ඇඳීම සුපිරියට ගොඩදාගන්න මෙන්න අවස්ථාව

Free Online Seminar
අප්‍රේල් 07 සිකුරාදා ප.ව. 2.00 ට
rabamaths.lk සහ youtube ඔස්සේ

දැන්ම rabamaths.lk හි ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතු වෙන්න.

නැතහොත් පහත අංක වලින් විමසන්න.
+94 (75) 070 6887
(70) 718 6111

අපගේ online පන්ති පිළිබඳ විස්තර ලබා ගැනීමට https://t.me/+0-sHjxp2OYNmOTg1 මගින් telegram group එකට එන්න.
581 viewsManoj Madusanka, 12:29
ओपन / कमेंट
2023-04-06 00:38:54
919 viewsSasiru Anjana, 21:38
ओपन / कमेंट
2023-04-05 14:49:35
ආදරණීය දුවේ පුතේ,

මෙම ප්‍රායෝගික පරීක්ෂණ උපකාරක සම්මන්ත්‍රණය 10 සහ 11 නිර්දේශයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරින් නිර්මාණය කරන ලද සමාජ සත්කාරක වැඩ සටහනක් වන අතර මෙහි අරමුණ වන්නේ සාම්ප්‍රදායික වශයෙන් දරුවන් ඉගෙනගන්නා විෂය කරුණු වල යථාර්ථ ස්වභාවය දරුවන්ට පෙන්වා දෙමින් තාර්කික විෂය දැනුමක් දරුවන්ට ලබාදීමයි.

එමෙන්ම මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් වන්නේ විද්‍යාගාරික පහසුකම් වල ගැටලු පවතින පාසල් වල දරුවන් උදෙසා නවමු අත්දැකීමක් ලබාදීමයි.

(සැයු. විද්‍යාගාරික පහසුකම් අඩු පාසල් වල දරුවන් උදෙසා පාසල වෙත පැමිණ මෙම අත්දැකීම දරුවන්ට ලබාදීමට අප කැමැත්තෙන් පසුවන අතර අපගේ සේවය ලබාගැනීමට අවශ්‍ය නම් පහතින් දැක්වෙන අපගේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න)

සම්මන්ත්‍රණය සදහා සහභාගී වීමට කැමති දරුවන් පහතින් දැක්වෙන Whatsapp සමූහයට හෝ Telegram සමූහයට සම්බන්ධවන්න.

Whatsapp Group Link

https://chat.whatsapp.com/CvuRt2hfm8YGLJJLpaWJ2B

Telegram Channel Link

https://t.me/Pubudu_Aberathna_2023

_Like and Follow Our Facebook page _

https://www.facebook.com/chemistrywithpubudu

විමසීම් - 071 6157820



මම ,
පුබුදු අබේරත්න
1.1K viewsManoj Madusanka, 11:49
ओपन / कमेंट
2023-04-04 23:34:40
610 viewsSasiru Anjana, 20:34
ओपन / कमेंट
2023-04-04 16:04:54
පයිතගරස් ප්‍රමේයය භාවිතා කරන OL/AL දරුවන්ට පහසුවක් වෙයි කියලා හිතුන නිසා share කරන්නේ. මේ දුෂ්‍යන්ත මහබදුගේ සර් combined maths class එකේ කියාදුන්න කෙටි ක්‍රමයක්. මේකට අදාල උපකල්පන සහ සීමාවන් පන්තියේදී කියලා දීලා තිබුණා.
942 viewsManoj Madusanka, 13:04
ओपन / कमेंट
2023-04-03 22:55:00
1.2K viewsSasiru Anjana, 19:55
ओपन / कमेंट
2023-04-03 09:05:55
NDT Aptitude Test Past Papers & Model Papers

හැමෝම හොයන NDT Past papers ටික මෙන්න මෙතන Past paper 2ක් සහ Model paper 2ක් තියෙනවා. මේ ටිකෙන් පේපර් එකේ සංයුතිය පිලිබද හොද අවබෝධයක් ගන්න පුලුවන් වෙයි. NDT ගැන වැඩි විස්තර අපි කලින් ලිපියකින් ගෙනාවා. ඒකත් බලන්න. ජය!
#Team_Mathsඅපි

Link : https://www.mathsapi.com/2019/01/ndt-aptitude-test-past-papers-and-model.html

@MathsApiOfficial
335 viewsManoj Madusanka, 06:05
ओपन / कमेंट
2023-04-02 19:12:16
308 viewsSasiru Anjana, 16:12
ओपन / कमेंट