Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 16

2023-03-27 13:46:53
අප්‍රේල් නව කණ්ඩායම ඇරඹේ
(Online හෝ Physical ලෙස කැමති ආකාරයකට සහභාගී විය හැක)

දවසට ගානක්
Mid Night Session
Helping Programme
සාජ්ජෙ
මේ ඔක්කොම Programme එක්ක මාස 3න් full syllabus කරවන ලංකාවේ ප්‍රථම හා එකම නින්ද නොයන combined පන්තිය

හිත හිත ඉන්න වෙලාවක් නෑ මේ දැන්ම join වෙන්න.

Whtsapp group
https://chat.whatsapp.com/KLraSFjRgG3IqzRCQHsosV

Telegram group
https://t.me/+SCr0gaeSy2BdtQJu

මග හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැඳි වල යන්නේ මං මුලා වූ අයෙකු සේ??
782 viewsManoj Madusanka, 10:46
ओपन / कमेंट
2023-03-27 12:50:23
788 viewsSasiru Anjana, 09:50
ओपन / कमेंट
2023-03-27 09:37:37
PHYSICS 2023 | 2024
Sinhala | English Medium

Individual and Small Group classes (Home visiting)
Online classes - All Island
Galle and Around colombo

Institute class
Reiss Educational Centre - Rawathawaththa , Moratuwa

2023 A/L - Rapid classes | Paper | Revision
2024 A/L - Theory | Paper | Revision

Voice - 0703720209
Whatsapp - 0719897740


2023 Sinhala medium - Free Paper class
https://t.me/+_fPNodcupb5kMGQ9

2023 English medium - Free Paper class
https://t.me/+FMNG5LYeVv4yNmJl

Youtube channel
https://www.youtube.com/@janakabandara2427

Facebook Page
https://www.facebook.com/physics.by.janaka/
871 viewsManoj Madusanka, 06:37
ओपन / कमेंट
2023-03-26 06:46:01
888 viewsSasiru Anjana, 03:46
ओपन / कमेंट
2023-03-25 16:06:34
මුල් පාඩම් අතපසු වූ 2024/2023 දරුවන් සදහා නැවත මුල සිටම සියල්ල ආවරණය කිරීම..
2024 පළමු වාර විභාග ඉලක්කගත කිරීම..
2023 මුල් පාඩල් අතපසූ වූ දරුවන්ට එම පාඩම්.ආවරණය..
ළකුනු 17ක් ආවරණය කරගන්න වරෙල්ල...
මාර්තු 30 බ්‍රහස්පතින්දා ප.ව.3.00-6.00

ඉන්දීප ගම්පහ ( පරණ මිනුවන්ගොඩ පාර)

මිතුරන් දැනුවත් කරන්න
Telegram
https://t.me/virajanchem
388 viewsManoj Madusanka, 13:06
ओपन / कमेंट
2023-03-25 08:50:26
704 viewsSasiru Anjana, 05:50
ओपन / कमेंट
2023-03-24 22:48:03
45 viewsSasiru Anjana, 19:48
ओपन / कमेंट
2023-03-24 14:30:53
දිවයිනේ දැවැන්තම ගණිත සම්මන්ත්‍රණය.

මෙවර සාමාන්‍ය පෙල කඩයිමට මුහුන දෙන ඔබට ප්‍රශ්න පත්‍ර මගින් විශය කොටස් මුළුමනින්ම ආවරණය.

මසකට දවස් 16ක් මුලු දවස් 32කින් විශය ආවරණය.
මුල් දින දෙක නොමිලේ සම්බන්ද වීමේ හැකියාව.

ඔබත් පැමින වෙනස වටහා ගන්න.
බොරු ආටෝප නැති අපේ පන්තිය.

අසීරු පාඩම් ගොඩ දාගැනීමට අප හා එක්වන්න.
Telegram: https://t.me/+Ab2INqviHIo3MjM1 Whatsapp: https://chat.whatsapp.com/Eze6qJZlmOBGlrvAXG36Ay
630 viewsManoj Madusanka, 11:30
ओपन / कमेंट
2023-03-24 14:00:36
𝗖𝗛𝗘𝗠𝗜𝗦𝗧𝗥𝗬 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝘄𝗶𝘁𝗵 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀 𝟮𝟬𝟮𝟯
2023 ඔබ විශ්ව විද්‍යාල වරම් ලබන ජයග්‍රාහී වර්ෂය බවට පත් කර ගන්න.
Fill:- https://forms.gle/7itzcVaWFMHMZfnJ8

100% අංග සම්පූර්ණ Theory සමඟින්, Past papers හා Model Papers ඇතුළු ප්‍රශ්න පත්‍ර 200ක් සාකච්ඡා කරන සුපිරිතම වැඩපිළිවෙල ඔබගේ Chemistry A සාමාර්ථය තහවුරු කරනු ඇත.

ඕනෑම දිස්ත්‍රික්කයක සිසුවෙකුට ලබා ගත හැකි අතර විභාගය තෙක් Unlimited භාවිතා කළ හැක.

අප්‍රේල් 10ට පෙර ලබා ගන්නා සිසුන් සඳහා 20%ක සුවිශේෂ වට්ටමක් හිමි වේ.

පහත Link එක Click කර Form එක පුරවා Submit කරන ඔබට පැය 24ක් තුළ මෙම වැඩපිළිවෙල ලබා ගත හැක.
Fill:- https://forms.gle/7itzcVaWFMHMZfnJ8

*විමසීම්: 071 24 34 444 , 075 350 0350
573 viewsManoj Madusanka, 11:00
ओपन / कमेंट
2023-03-24 13:30:46
www.scholalify.com
මොරටුව, පේරා, ජ්'පුර, කොළඹ විශ්ව විද්‍යාල ඇතුලු වෙනත් විශ්ව විද්‍යල වල සිසුන් 200 කට අධික පිරිසක් අතරින් ඔබ කැමති ගුරුවරයා තෝරා ගැනීමේ හැකියාව ඇත.
පිවිසෙන්න: www.scholalify.com

පන්තියට සහභාගි විමට පෙර ගුරුවරයා සමඟ chat කිරිමේ පහසුකම ඇත.

ඔබට අවශ්‍ය පැය ගණනට පමණක් ගෙවීම් සිදුකල හැක. (තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා අය කරන ගාස්තු වලට සාපේක්ෂව අඩු මුදලකට)
පිවිසෙන්න :
www.scholalify.com
663 viewsManoj Madusanka, 10:30
ओपन / कमेंट