Get Mystery Box with random crypto!

පයිතගරස් ප්‍රමේයය භාවිතා කරන OL/AL දරුවන්ට පහසුවක් වෙයි කියලා | Mathsඅපි Official

පයිතගරස් ප්‍රමේයය භාවිතා කරන OL/AL දරුවන්ට පහසුවක් වෙයි කියලා හිතුන නිසා share කරන්නේ. මේ දුෂ්‍යන්ත මහබදුගේ සර් combined maths class එකේ කියාදුන්න කෙටි ක්‍රමයක්. මේකට අදාල උපකල්පන සහ සීමාවන් පන්තියේදී කියලා දීලා තිබුණා.