Get Mystery Box with random crypto!

වීඩියෝ එකක් බලලා කැමති නම් join වෙන්න. msg එකක් දාන්න පහළ l | Mathsඅපි Official

වීඩියෝ එකක් බලලා කැමති නම් join වෙන්න.

msg එකක් දාන්න පහළ link එක touch කරන්න.
https://wa.me/message/NBZEK5NIPCRSI1

අපි යාන්ත්‍ර විද්‍යාව අවසන්.(යාන්ත්‍ර විද්‍යාවේ Test එකකුත් මේ මාසෙම තියනවා)

මැයි මාසේ දෝලන හා තරංග සාකච්ඡා කෙරේ.

ඔයාට යාන්ත්‍ර විද්‍යාව මගහැරුනා වුනත් ගොඩ දා ගන්න තියන අවස්ථාව අවසන් නෑ.අපි ගාව ඒකට වැඩපිළිවෙළක් තියනවා.

මම ගොඩ ගියෙත් Revision වලින්...ඒ අත්දැකීම් බෙදාගෙන පුද්ගලිකව plan එකක් මගෙන් ඉල්ලගෙන අපි වැඩ කරමු.
රෙකෝඩින් ඉවත් නොකරන
අවම පන්ති ගාස්තුවක් අය කරන
නිබන්දන නිවසටම එවන
දිවයිනේ එකම physics පන්තිය.