Get Mystery Box with random crypto!

Learn Maths Practically From An Engineer 8 ශ්‍රේණියේ සිට 1 | Mathsඅපි Official

Learn Maths Practically From An Engineer

8 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පන්ති සදහා 2023 නවක සිසුන් බදවා ගැනේ.

ඉංජිනේරු දැනුමෙන් දැනෙන්න Maths ඉගෙන ගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න
ISM - නුගේගොඩ
Sakvin - කොට්ටාව

සෑම වාරයකට අදාල සියලු විෂය කරුණු ඉතා පැහැදිලිව හා නිරවුල්ව කියා දී සෑම පාඩමක් අවසානයේම Worksheet එකක් මඟින් දැනුම පරීක්ෂා කරනු අතර සෑම වාරයක් සඳහාම වාර පරීක්ෂණයක් පැවැත්වේ.

දරුවා මෙයට සම්බන්ධ කිරීමට දරුවාගේ නම, ශ්‍රේණිය හා පාසල WhatsApp මගින් අප වෙත යොමු කරන්න. ( 070 6667966) නැතහොත් පහල ලින්ක් එක මඟින් අප හා සම්බන්ධ වන්න
https://wa.link/wynr43