Get Mystery Box with random crypto!

අවුරුදු කාලා track පැනලා නම් track එකට එන්න කියාපු පාඩම ව | Mathsඅපි Official

අවුරුදු කාලා track පැනලා නම් track එකට එන්න කියාපු පාඩම

විභාගයෙන් ලකුණු 24 ක් ලේසියෙන්ම ගමුද

chemistry paper එකේ ලකුණු ක කොටසක් වෙන්වන අතිශය වැදගත් කොටසක් වන කාබනික රසායනය කොටස සුපිරියටම ගොඩ දාගන්න කැමති අය ඇවිත් බලන්න

සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවෙන් බැහැරව තමාටම ආවේණික වූ ඉගැන්වීමේ රටාවකින් දැනෙන්න උගන්වන ලංකාවේ එකම Chemistry Revision පන්තිය

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. බොහෝදෙනෙක් අමාරු යැයි කියන පරිවර්තන, සමාවයවික ඇඳීම,යාන්ත්‍රණ කොටස් ඉතා සරළව මුල සිටම උගන්වනු ලැබේ.

මේ chance එක නම් miss කරගන්න එපා... ඇවිත් බලන්න හැමෝම

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
https://t.me/ChemEdu2023revision

#දැනෙන්නඉගෙනගමු
Chemistry | විහඟ කවීෂ්වර