Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 7

2022-05-11 08:40:51

දුවේ/පුතේ,

ඉතාම අදුරු දවස් දෙකක් ගෙවිලා ගිහින් මම දිගටම ඔයාලට පන්තිවල කීවා වගේ ඉගෙනගන්න එකෙන් පිට පිහිටක් හොයන්න අපහසු බැරෑරුම් තැනකට අපි තල්ලු වෙමින් ඉන්නවා. කෙසේ නමුත් අපි තවත් කාලය නාස්ති නොකර අපේ වැඩ ටික online ක්‍රමයට පටන් ගමු. අපිට මැයි 09 සදුදා miss උන English medium Reverse Class එක English medium Theory Class එක මැයි 12 බ්‍රහස්පතින්දා පිලිවෙලින් පස්වරු 3.00-5.00 හා 6.00-8.00 online පන්ති දෙකක් විදියට පවත්වනවා.

මැයි 12 බ්‍රහස්පතින්දා පස්වරු 3.00-5.00 English Medium reverse Class එකේ zoom link එක.

https://us02web.zoom.us/j/83429569901

මැයි 12 බ්‍රහස්පතින්දා පස්වරු 6.00-8.00 English Medium Theory Class එකේ zoom link එක.

https://us02web.zoom.us/j/82372422653

ඒත් එක්කම ලමයි මැයි 13 සිකුරාදා උදේ 7.30-1.30 2022 Theory පන්තියේ අන්තිම පාඩම් කිහිපය පටන් ගන්න තියෙන නිසා එයාලගෙ සමතුලිතතාවය හා කර්මාන්ත රසායනය ආරම්භයත්, 2023 e batch එක සහ 2023 reverse class එකත් online ක්‍රමයටම අපි කරමු. ( Physically ආයතනයට එන්න එපා)

මැයි 13 සිකුරාදා පෙරවරු 7.30-1.30 සමතුලිතතාවය හා කර්මාන්ත රසායනය එක්ක 2022 Theory පන්තියේ අවසාන theory ඒකක ආරම්භය zoom link එක

2022 Theory : https://us02web.zoom.us/j/84673169750


මැයි 13 සිකුරාදා පස්වරු 3.00-5.30 2023 Theory e batch එකේ online දරුවන්ටත්, centrium එකේ group class එකේ ලමයින්ටත්, ඇදිරි නීතිය නිසා miss උන මැයි 11 බදාදා sailinpen එකේ දරුවන්ගේ පන්තියත් වෙනුවෙන් පවත්වන online පන්තියේ zoom link එක පහතින් දැක්වේ.

https://us02web.zoom.us/j/84879865000

මැයි 13 සිකුරාදා පස්වරු 7.00-9.00 2023 reverse class එකේ zoom link එක පහතින් දැක්වේ.

https://us02web.zoom.us/j/85243436992

මේ ඔබට ඉදිරිපත් කලේ මැයි 09 centrium එකේදිත්, මැයි 11 sailingpen එකේදිත් miss උන පන්ති හා මැයි 13 සිකුරාදා පැවැත්වීමට නියමිත පන්තිවල plan එක විතරයි. මැයි 14 සෙනසුරාදා සිට ඉදිරියට මොකද වෙන්නේ කියන එක මම ඔබව පසුව දැනුවත් කරන්නම්.

පරිස්සමෙන් ගෙවල්වල ඉන්න. මේ බිදවැටුන රට ගොඩනගන්න අපිට තියෙන එකම හයිය හා විශ්වාසය ඔයාලම විතරයි.
711 views05:40
ओपन / कमेंट
2022-05-06 20:39:48 හෙට දින (මැයි 07) සිට සියලු පන්ති පැවති සාමාන්‍ය කාලසටහනට අනුව පැවැත්වේ. ඇදිරි නීතිය නෙමෙයි තියෙන්නේ හදිසි නීතිය ගමන් බිමන් හා එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය ලෙස සිදුකරන්න පුලුවන් ලමයි.
474 views17:39
ओपन / कमेंट
2022-05-06 20:08:31 හෙට දින (මැයි 07) සිට සියලු පන්ති පැවති සාමාන්‍ය කාලසටහනට අනුව පැවැත්වේ.
648 views17:08
ओपन / कमेंट
2022-05-05 14:21:40

2022 Theory හා Revision දරුවන්ට අවසාන ඒකක තුන ආවරණය කර දැනට සිටින මට්ටමට වඩා ලකුණු 40% ක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ( last chance) හෙට (මැයි 06) ආරම්භ කිරීමට නියමිත වූවද හෙට දින දිවයින පුරා පැවැත්වෙන හර්තාල් ක්‍රියාවලිය නිසා ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතා සලකා එය මැයි 13(ලබන සිකුරාදා) පෙ.ව. 7.30 ට ආරම්භ වනබව සලකන්න. කෙසේ නමුත් සුපුරුදු පරිදි Organic වැඩ කටයුතු අවසන් කිරීම පිණිස 2022 Theory පන්තිය මැයි 07 සෙනසුරාදා පෙ.ව.7.30-12.00 sensip ප්‍රදාන ශාලාවේදී පැවැත්වේ.
3.8K viewsedited  11:21
ओपन / कमेंट
2022-05-04 09:48:13

අද සිට සියලු ආයතනවලින් සහ echemistry වෙබ් අඩවියෙන් මැයි මාසයට අදාල tute ඔබට මිලදී ගත හැක. මැයි 16 සදුදා සිට සියලු live පන්ති හා repeat පන්ති paid sessions ලෙස යනු ඇත.

1.2K views06:48
ओपन / कमेंट
2022-05-04 09:44:22
2019 සිට new syllabus A/L paper එකේ තිබුණ ලොකුම විශේශත්වය තමයි අන්තිම පාඩම් වලින් වැඩිපුර ප්‍රශ්න එන එක. ඔබට organic සහ inorganic පුලුවන්ද බැයිද කියන එකෙන් කිසිම සහයෝගයක් නොලැබෙන මේ අන්තිම physical පාඩම් 3 මැයි 06 සිකුරාදා ඉදන් කරගත්තොත් ඔබට ඔක්තෝබර් 17 ආරම්භවන 2022 a/l exam එකේ chemistry paper එක වෙනුවෙන් දැනට තියෙන ලකුණු ගානට වඩා තව ලකුණු 40ක් එකතු වෙනවා කියන එක මම තහවුරු කරලා කියනවා. ඇත්තටම ඔබට a/L ගොඩදාගෙන campus ගිහින් ඉස්සරහට යන්න ඕනෙනම් මේක last chance එක කීවත් නිවැරැදියි.
3.4K views06:44
ओपन / कमेंट
2022-05-04 09:38:13
2022 Paper Class එක තුන්වැනි මාසයට අදාලව මැයි 02 සිට ආරම්භ වෙනවා. Paper Class එකේ මේ මාසයේ සිට සම්පූර්ණ විශය නිර්දේශයම විවරණය කරන අතර මෙම ක්‍රියාවලිය ඔබව 2022 විභාගයට සූදානම් කරවන වටිනාම ක්‍රියාවලිය වනබව නොඅනුමානයි.
2.8K views06:38
ओपन / कमेंट
2022-05-01 14:06:52
හෙට දින (මැයි 02) පෙරවරු 7.30-1.30 සාකච්චා කිරීමට නියමිත TestPaper 13 හි පහත සදහන් printing mistake නිවැරදි කරගන්න.
1.4K views11:06
ओपन / कमेंट
2022-05-01 04:15:30

මැයි මාසය සදහා වැඩසටහන

දයාබර දුවේ/පුතේ මැයි මාසය සදහා වැඩ පිලිවෙල මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කෙරෙන අතර මැයි 04 බදාදා සිට ඔබට ගිය මාසයේ මෙන්ම සෙන්සිප්, සුසිප්වන්, සෙයිලින්පෙන් හා centrium ආයතනවලින් ඒ ඒ අදාල tute මිලදීගත හැක. තවද echemistry වෙබ් අඩවිය හරහා online orders ස්තානගත කල හැක.

Online orders payment gateway එක හරහා පමණක් යොමුකල යුතුවන අතර ගිය මාසයේ payment gateway එක වැඩ නොකල අවස්තාවේ ඔබට ඉදිරිපත් කල බැංකු ගිණුම දැන් භාවිතා නොවන බව සලකන්න.

2023 Theory

Inorganic ඉදිරියට කටයුතු කරගෙන යන අතර පෙබරවාරි මාසයේදී ලබාදුන් ශක්ති විද්‍යාව 02 tute එකේ මිශ්‍ර අභ්‍යාසය සිදුකරයි.

2023 Reverse

චාලක රසායනය ඉතිරි වැඩ කටයුතු අවසන් කර එම ඒකකය සම්පූර්ණ කෙරේ.

2022 Theory

මැයි 06 සිකුරාදා සිට ආරම්භ වී සමතුලිතතාවය, කර්මාන්ත හා පරිසරය, විද්‍යුත් රසායනය යන ඒකක මාස 4ක් තුල සාකච්චා කර paper එකේ 40% කට පසුබිම සකසයි.

2022 Paper

මැයි 02 සිට 13 වැනි test paper එකේ සිට ඉදිරියට වැඩ කටයුතු පවත්වාගෙන යයි.

2022 Revision

බන්දන, සමතුලිතතාවය හා p ගොනුව මුල සිට මැයි 09 සදුදා ආරම්භ වේ

2022 AIM

P ගොනුව හා බන්දන පාඩම්වල දෙවැනි කොටස් මෙන්ම කලාප සමතුලිතතාවය ඒකකය ආවරණය කෙරෙන AIM Book 04 සාකච්චා කෙරේ.

0777507750
1.1K views01:15
ओपन / कमेंट
2022-04-29 17:29:03 හෙට (අප්‍රේල් 29 සෙනසුරාදා) කුරුනෑගල sensip ආයතනයේ 2022 Theory පන්තිය හා 2023 Theory පන්තිය සාමාන්‍ය පරිදි පැවැත්වේ.
1.0K views14:29
ओपन / कमेंट