Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 5

2022-05-29 15:27:07 https://t.me/Nirandika2024

2024 පන්තියේ official telegram group එක මෙහි දැක්වේ. කරුණාකර මෙවර o/L කරපු සියලු ලමයින්ට add වෙන්න කියන්න. ඔයාලට වගේම free paper class, පාඩම් ආදිය විභාගය වෙනකල්ම මේකෙන් ලබා දෙනවා.
301 views12:27
ओपन / कमेंट
2022-05-29 15:03:37 2024 official book එක මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා දැනුවත් විය යුතු සියලු කරුණු මේකේ තියෙනවා. මේක මේ වසරේ. o/l කරපු සියලු ලමයින්ට personally යවන්න. මේකෙන් අවශ්‍ය කොටස් crop කරලා අරගෙන status දාන්න මට මේ project එකට උපරිම support එකක් දෙන්න. මම ඔයාට chemistry උගන්නපු quality එක කාටවත් සමකරන්න බෑ කියලා හොදටම දන්නේ ඔයා නිසා ඔයාගෙ වචන තරම් strong හා විශ්වාසවන්ත වෙන කිසිම marketing tool එකක් මට තවත් නෑ පුතේ. මමඔයාලව 100% විශ්වාස කරනවා. ඔයාලා මට ඔයාලගෙ විශ්වාසය රැකලා පෙන්නන්න.
315 views12:03
ओपन / कमेंट
2022-05-29 14:56:35
දුවේ/පුතේ,

2024 Theory සිංහල මාද්‍ය හා English Medium අලුත් පන්ති කුරුණෑගල, ගම්පහ හා නුගේගොඩ පටන් ගන්න දවස් ටිකයි (පලමු දවස මාද්‍ය දෙකටම පොදුයි) online සිංහල මාද්‍ය හා English medium විභාගය දක්වාම online e-batches පටන් ගන්න දවස් දෙකයි ( කුරුණාගල, ගම්පහ, කොලඹ පලමු දවස physical එන්නම අවශ්‍යයි) මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා. මට මේ වෙලාවෙ ඔයාලගෙන් උපරිම support එක ඕනෙ. නංගිලා මල්ලිලාට කියන්න. ඒ වගේම තමයි ආයතන තුනේම මුල දවසේ ඉදලා එන 2023 දරුවන්ට මෙම පන්තියට100% free සම්බන්ද වෙලා physically ම මුල් පාඩම් 05 නැවත කරගන්න පුලුවන් වෙනවා.

සියලු විමසීම්: 0770065922

පුලුවන් හැකි පමණ share කරන්න status දාන්න....
311 views11:56
ओपन / कमेंट
2022-05-27 03:50:34 ෆොය සතියෙ අපි කරපු රසායනික සමතුලිතතාවය මුල් කොටස් වලින් කරන්න පුලුවන් අභ්‍යාසයක් මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා.
987 viewsedited  00:50
ओपन / कमेंट
2022-05-27 03:34:05 පෙර සිට සැලසුම් කල පරිදිම අද දින (මැයි 27 සිකුරාදා) පෙරවරු 7.30-12.00 2022 Theory පන්තියත්, පස්වරු 12.30-5.30 paper class එකට අනුබද්ධ පලමු පෙරහුරු විභාගයත් පැවැත්වේ. මෙම පෙරහුරු විභාගය නොමිලයේ පැවැත්වෙන අතර Theory හෝ Paper එක පන්තියකට පමණක් සහභාගි වන ඕනෑම දරුවෙක්ට සහභාගි විය හැක.

කෙසේ නමුත් මෙය Test එකක් නිසා හරියටම 12.30 ට Papers ටික බෙදන අතර 5.30 ට එකතු කෙරේ. දුර සිට පන්තිවලට සහභාගිවන දරුවන්ට අවශ්‍යනම් 05ට papers භාරදී නිවෙස් කරා යා හැක.
357 views00:34
ओपन / कमेंट
2022-05-22 15:46:07
Test Paper 17 ප්‍රශ්න අංක 03 a) (ii) ඉහත සදහන් පරිදි නිවරැදි විය යුතුයි.තවද ප්‍රශ්න අංක 03 b) (i) propanone වේ.
499 views12:46
ओपन / कमेंट
2022-05-22 14:19:36
428 views11:19
ओपन / कमेंट
2022-05-22 14:11:45 හෙට දින (මැයි 23) සෙන්සිප් ආයතනය තුල සාමාන්‍ය පරිදි 2022 Paper Class එක 7.30 සිට 5.00 දක්වා පැවැත්වෙන අතර පෙරවරු 7.30-1.30 සාකච්චා කිරීමට නියමිත Test Paper 17 හි type setting errors මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
549 views11:11
ओपन / कमेंट
2022-05-22 14:08:59 Test Paper 16 ඔබ ලියමින් සිටියදී හදිසියේ ඇදිරි නීතිය දැමීම නිසා එම කටයුත්ත සම්පූර්ණ කරගත නොහැකිවූවා. එහි marking scheme එක මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
507 views11:08
ओपन / कमेंट
2022-05-22 14:08:52 Test Paper 15 සදහා marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
493 views11:08
ओपन / कमेंट