Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2022-08-21 06:46:55

මුතුගල සර්ගේ සහ ඒත් සමග සිටි කාවින්ත ඇතුලු සියලු දෙනාගේම සෞඛ්‍ය තත්වය 100% ක්ම සාමාන්‍ය අයුරින් පවතී. සියලු දෙනා ඉතාම හොද සෞඛ්‍ය තත්වයෙන් සිටී. දරුවන් කලබල වෙන්න එපා.

තෙරුවන් සරණයි!!
නිරන්දික ජයවර්ධන

පණිවිඩය සියලු දෙනා අතර share කරන්න.
1.0K views03:46
ओपन / कमेंट
2022-08-19 12:41:07 බහු අවයවික මත පදනම් වූ කර්මාන්ත note එක මෙලෙසින් ඔබට ඉදිරිපත් කරමි.
2.9K views09:41
ओपन / कमेंट
2022-08-19 12:18:37 විශේශ විද්‍යුත් රසායනික කෝශ කොටස ආවරණය කෙරෙන video එක මෙලෙස ඉදිරිපත් කරමි. මෙය අගෝස්තු 19 සිකුරාදා පන්තිය ලෙස සලකන්න.





English medium දරුවන්ට මෙම කොටසේ English summary එකක් අගෝස්තු 26 සිකුරාදා පන්තියේ පලමු පැය තුල සිදුකරයි
697 views09:18
ओपन / कमेंट
2022-08-19 12:16:55 විශේශ විද්‍යුත් රසායනික කෝශ කොටස ආවරණය කෙරෙන video එක මෙලෙස ඉදිරිපත් කරමි. මෙය අගෝස්තු 19 සිකුරාදා පන්තිය ලෙස සලකන්න.



337 views09:16
ओपन / कमेंट
2022-08-18 15:59:56

හෙට (අගෝස්තු 19 සිකුරාදා) පාසැල් ගණනාවකම 2022 Theory දරුවන්ගේ විභාග අයදුම්පත් අත්සන් කිරීම යෙදී ඇති බැවින් 2022 Theory (8.00-2.00) හා 2023 Reverse Class (3.00-5.00) පැවැත්වෙන්නේ නැත ඒ වෙනුවට 2022 Telegram channel වල d ගොනුවේ මූලද්‍රව්‍ය මත පදනම් වූ කර්මාන්ත, ශාක ද්‍රව්‍ය මත පදනම් වූ කර්මාන්ත හා බහුඅවයවික මත පදනම් වූ කර්මාන්ත ලෙස video 03ක් sensip.lk හා echemistry වෙබ් අඩවි තුල අද මද්‍යම රාත්‍රියේ සිට ලබන බ්‍රහස්පතින්දා (078) 124 6793 බැලීමට හැක.

Reverse Class එකේ miss වන විද්‍යුත් රසායනය පන්තිය වෙනුවෙන් video එකක් අද රාත්‍රී 2023 හා 2022 Telegram channel වලට මුදාහරිනු ලැබේ.
4.6K views12:59
ओपन / कमेंट
2022-08-18 07:25:13 Test Paper 32 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
1.0K views04:25
ओपन / कमेंट
2022-08-09 18:17:17 Test Paper 31 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
1.4K views15:17
ओपन / कमेंट
2022-06-22 04:59:13



ප්‍රවාහන ගැටලුව නිසා පසුගිය සිකුරාදා (ජූනි 17) 2022 Theory පන්තිය online පැවැත්වූ අතර එය අතපසු වූ කිසියම් දරුවෙක් වේනම් ඉහත video එක නරඹන්න.
319 views01:59
ओपन / कमेंट
2022-06-20 07:44:53
Test Paper 22 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
461 views04:44
ओपन / कमेंट
2022-06-20 07:44:44
Test Paper 20 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
463 views04:44
ओपन / कमेंट