Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश

2022-09-01 05:58:10


සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම

සැප්තැම්බර් මාසය තුල මුකුත් විශේශ අලුත් වෙනස්කම් නෑ. ආපහු පරණ barcode scan කරලා tute active කරගන්න ක්‍රමය එනවා අපට whatsapp කරනවා වෙනුවට. සැප්තැම්බර් 05 සදුදා ඉදලා සුසිප්වන්, සෙන්සිප් හා සෙයිලින්පෙන් ආයතනවලින් tute ගන්න පුලුවන්.

www.echemistry.lk වෙබ් අඩවියෙන් online orders අපි සැප්තැම්බර් 01 ඉදලා බාරගන්නවා. සැප්තැම්බර් 05 ඉදලා අපි orders ඔක්කොම ship කරන්න පටන්ගන්නවා. Paid sessions මේ මාසයට පටන් ගන්නේ සැප්තැම්බර් 12 වෙනිදා.

Card වලින් සහ අනිත් ක්‍රමවලින් payment gateway එක හරහා online payment කරන්න අකමැති දරුවන්ට echemistry account එකට සල්ලි deposit කර 0781246793 අංකයට student ID එක සහ Active කරගැනීමට අවශ්‍ය පන්තිය whatsapp කර active කරගත් හැක.

echemistry(pvt) ltd
000610016723
Sampath Bank Super Branch
Kurunegala
20 views02:58
ओपन / कमेंट
2022-09-01 04:38:39


සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම

සැප්තැම්බර් මාසය තුල මුකුත් විශේශ අලුත් වෙනස්කම් නෑ. ආපහු පරණ barcode scan කරලා tute active කරගන්න ක්‍රමය එනවා අපට whatsapp කරනවා වෙනුවට. සැප්තැම්බර් 05 සදුදා ඉදලා සුසිප්වන්, සෙන්සිප් හා සෙයිලින්පෙන් ආයතනවලින් tute ගන්න පුලුවන්.

www.echemistry.lk වෙබ් අඩවියෙන් online orders අපි සැප්තැම්බර් 01 ඉදලා බාරගන්නවා. සැප්තැම්බර් 05 ඉදලා අපි orders ඔක්කොම ship කරන්න පටන්ගන්නවා. Paid sessions මේ මාසයට පටන් ගන්නේ සැප්තැම්බර් 12 වෙනිදා.
37 views01:38
ओपन / कमेंट
2022-08-31 21:43:56
2022 මේ සැරේ උසස්පෙල විභාගයට ඉන්න සියලු දරුවන්ට ඉතුරු වෙලා තියෙන මාස 03 ඇතුලේ game එක ගහන්න කරන්න තියෙන ලේසිම දේ තමයි full syllabus එකෙන් full papers කරන එක සහ හැකිතාක් පාඩම් කරන්න තියෙන organic හා inorganic ගොඩදාගැනීම.

නගරයේ තියෙන full papers ලියලා, ලකුණු ලබාදීලා සාකච්චා කරන එකම chemistry paper class එකට හැකිතාක් ඉක්මනින් set වෙන්න.
275 viewsedited  18:43
ओपन / कमेंट
2022-08-31 21:43:44

සැප්තැම්බර් මාසයට tute ලබාගැනීම

සැප්තැම්බර් මාසය තුල මුකුත් විශේශ අලුත් වෙනස්කම් නෑ. ආපහු පරණ barcode scan කරලා tute active කරගන්න ක්‍රමය එනවා අපට whatsapp කරනවා වෙනුවට. සැප්තැම්බර් 05 සදුදා ඉදලා සුසිප්වන්, සෙන්සිප් හා සෙයිලින්පෙන් ආයතනවලින් tute ගන්න පුලුවන්.
65 views18:43
ओपन / कमेंट
2022-08-31 21:41:21
2023 දරුවන්ට ලංකාව පුරා මේ වෙනකොට උගන්වන්නේ inorganic chemistry හරි ශක්ති විද්‍යාව අග හරිය වගේ තමයි. ඒත් අති බහුතරයක් දරුවන්ට පරමානුක වියුහය ඉදලා ශක්ති විද්‍යාව වෙනකල් මුල් පාඩම් 05 එච්චර fit නෑ. පුතේ ඔය අවුල තියාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඉතාම ක්‍රමවත්ව මුල් පාඩම් පහේ අත්‍යාවශ්‍ය සියලු කරුණු සාරාංශ වෙන විදියට හදපු paper revision එකක් අපි පටන් ගන්නවා.

ආරම්භක දේශනයට nirandika jayawardena youtube චැනලය ඔස්සේ සැප්තැම්බර් 08 අගහරුවාදා රාත්‍රී 9ට set වෙමු. දන්න දන්න 2023 ඔක්කොටම share කරන්න.
50 views18:41
ओपन / कमेंट
2022-08-31 13:03:55 දුවේ/පුතේ,

සෙනසුරාදා දිනය තුල මම කුරුණෑගල සෙන්සිප් ආයතනය තුල සිටී. ප්‍රතිපල පැමිනි සියලු දරුවන්ට එදින මාව හමුවීමට පුලුවන්. ඔබේ අයියලා අක්කලා හා සියලු හිතවතුන් දැනුවත් කරන්න.
263 views10:03
ओपन / कमेंट
2022-08-28 15:49:31 https://docs.google.com/forms/d/e/1FAIpQLSeG0q64fAs2k3oTYWi4qN29caMkG_x7w7COlYQ_YrFNbwRD0w/viewform?usp=sf_link

Campus select උනත් නැතත් මොන ප්‍රතිපලය තිබුනත් ඔයාල දන්න මේ සැරේ results ආපු මගෙන් chemistry උදව්වක් ගත්ත සියලු අයට මේ google form එක fill කරන්න කියන්න හැකිතාක් share කරන්න.
496 views12:49
ओपन / कमेंट
2022-08-28 15:45:27

කුරුණෑගල දිස්ත්‍රික් ගණිත අංශයේ පලමු 10න් 5ක් සහ ජීව විද්‍යා අංශයේ පලමු 10න් 4ක් සහිතව නගරයේ medicine හා Engineering දරුවන් 50 ක පමන ප්‍රතිපල දැනටම ලැබී ඇත. එම දරුවන්ටත් ඒ සදහා මගපෙන්වූ ඔවුන්ගේ දෙමව්පියන් හා සෙසු ගුරුවරුන් ඇතුලු සියලු දෙනාටත් මාගේ හදපිරි සුභපැතුම්!!!

ඔබ මා කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙලෙසින්ම රකිනු ඇත.

ජයවේවා!!!

487 views12:45
ओपन / कमेंट
2022-08-26 18:00:27

හෙට දිනයේ කුරුණෑගල පන්තියේ සහ අනිද්දා දිනයේ ගම්පහ පන්තියේ 2023 Theory පන්තියේ පලමු inorganic test එක පැවැත්වේ. Online සිටින දරුවන් වෙනුවෙන් paper එක telegram channel එකට ඉරිදා හවස upload මේ test ඉතාම වටිනා බැවින් 2023 සියලු දරුවන් මෙන්ම 2023 පන්තියටඑන සියලු 2022 දරුවන් නොවරදවාම සහභාගි වන්න.
680 views15:00
ओपन / कमेंट
2022-08-24 15:20:54
ඔබ 0781246793 අංකයට whatsapp slip එකක් යොමු කලත් අපිට active කිරීමට අපහසු හේතුව වන්නේ ඔබ ඔබේ profile එක shipping address එක දමා complete කර නොතිබීමයි. එසේ නොමැති විට අපේ අයට තමන්ගේ login එකෙන් order එකක් active කල නොහැක. ඒ නිසා මේ video එකේ විදියට profile එක complete කරගෙනම whatsapp කරන්න.
815 views12:20
ओपन / कमेंट