Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 3

2022-06-20 07:44:33
Test Paper 18 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
434 views04:44
ओपन / कमेंट
2022-06-20 07:38:29 Test Paper 24 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
428 views04:38
ओपन / कमेंट
2022-06-20 07:38:20 Test Paper 23 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
446 views04:38
ओपन / कमेंट
2022-06-20 07:38:10 Test Paper 22 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
451 views04:38
ओपन / कमेंट
2022-06-20 07:37:59 Test Paper 21 හි marking scheme එක මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.
454 views04:37
ओपन / कमेंट
2022-06-19 16:28:16 හෙට දින පෙරවරු 7.30 සිට 12.00 දක්වා 2022 Paper Class එක පැවැත්වේ. ප්‍රශ්න පත්‍රය ලිවීම පස්වරු 12.30-5.00 දක්වා කැමති වෙලාවක සිදුකල හැක.
1.2K views13:28
ओपन / कमेंट
2022-06-16 19:23:42

https://us02web.zoom.us/j/88564490148

හෙට දිනයේ පැවැත්වීමට නියමිත 2022 Theory පන්තියට පවතින ඩීසල් අර්බුදය සහභාගි වීමට අපහසු බව බොහෝ දරුවන් ප්‍රකාශ කල නිසාත්, ආයතනයේ generator එක සදහා ඉන්දන නොමැති පරිසරයක් පවතින නිසාත් හෙට දිනයේ 2022 Theory පන්තිය ඉහත link එක ඔස්සේ පෙරවරු 8.30-12.00 online පැවැත්වේ. ප්‍රදාන වශයෙන් NaOH නිශ්පාදනය හා සබන් නිශ්පාදනය යන කර්මාන්තත් අමතරව රසායනික සමතුලිතතාවය විභාග ගැටලු කිහිපයකුත් සාකච්චා කෙරෙනු ඇත.
879 viewsedited  16:23
ओपन / कमेंट
2022-06-10 11:18:55

2023 කුරුණෑගල දරුවන් හෙට සිට මුල පටන් සියල්ල අරඹන්න. හෙට සිට පෙරවරු 8.00-11.00 2024 Theory පන්තියට 100% Free සම්බන්ද වී මුල් පාඩම් 05 වසරක් ඇතුලත ඉගෙනගන්න ජූලි සිට වසරක් ඇතුලත 2023 Theory පන්තියේ 6-14 ඒකක මම ඉවර කරල දෙන්නම්. එවිට මුලු syllabus එකම මේ වසරෙන් 100% covered.

අපි ඉදිරියෙන් සිටි නිසා අපිත් එක්ක join වෙන්න බැරි වූ සියලු දෙනාට කියන්න.
220 views08:18
ओपन / कमेंट
2022-06-08 02:57:46



2024 විභාගය දක්වාම online පන්තිය ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා. එහි ආරම්භක දේශනය මෙලෙස ඔබට ඉදිරිපත් කරනවා. හැකිතාක් මිතුරන් අතර share කරන්න. සියලු දෙනා මෙය නරඹා හැකි ඉක්මනින් සම්බන්ද වන්න.
170 views23:57
ओपन / कमेंट
2022-06-06 21:26:13



A/L 2024 English medium e-batch commencement. Please share this among all your friends.
276 views18:26
ओपन / कमेंट