Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 6

2022-05-22 14:04:42
Test Paper 14 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම්
503 views11:04
ओपन / कमेंट
2022-05-22 14:04:04
Test Paper 12 සදහා පිලිතුරු සැපයූ දරුවන්ගේ top 10 මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. මගේ හදපිරි සුභපැතුම් දරුවනේ......
506 views11:04
ओपन / कमेंट
2022-05-20 04:56:17

දුවේ/පුතේ,

Susipvan, Sailingpen හා Centrium ආයතනවලට සපයා ඇති සියලු tute online පන්ති සදහා active කරගත හැකි barcode එකක් සහිත tute ය. කෙසේ නමුත් sensip ආයතනය තුල භෞතිකව 2022 Theory, 2023 Theory හා 2022 Paper Class ආපු දරුවන්ට සපයා ඇත්තේ barcode නැති tute ය. එසේ නමුත් එම සියලු දරුවන්ට අදාලව barcode අංක අප විසින් නිර්මානය කර ඇත. මේ නිසා තමන්ගේ tute එකේ barcode seal එකක් නැති සෙන්සිප් ආයතනයට පන්ති එන දරුවන් 077614 8507 අංකයට කතා කර මේ දිනවල පවතින අර්බුදය හමුවේ online active කරගෙන සියලු පන්ති echemistry වෙබ් අඩවියෙන් නැරඹීමට හැක.
174 views01:56
ओपन / कमेंट
2022-05-19 10:28:34

හෙට (මැයි 20) සිකුරාදා පෙරවරු 7.30-1.30 සෙන්සිප් ආයතනයේ 2022 Theory පන්තියේ සිට සියලු පන්ති පැවති අයුරින්ම ඒ ඒ ආයතනවල ඒ ඒ වේලාවන්හිදී ක්‍රියාත්මක වේ. හෙට සිට සියලු online පන්ති paid sessions ලෙස ක්‍රියාත්මක වේ.

416 views07:28
ओपन / कमेंट
2022-05-14 21:04:45

469 views18:04
ओपन / कमेंट
2022-05-14 21:04:44 please share this....
576 views18:04
ओपन / कमेंट
2022-05-14 11:54:50

වෙසක් පොහොය නිසා හෙට (මැයි 15) හා අනිද්දා (මැයි 16) පන්ති නොපැවැත්වෙන අතර මැයි 17 සිට සියලු පන්ති සාමාන්‍ය ලෙස පැවැත්වේ. Website එකේද එතැන් සිට ක්‍රියාත්මකවන සියලු live හා repeat පන්ති paid sessions ලෙස ක්‍රියාත්මකබව සලකන්න.

490 views08:54
ओपन / कमेंट
2022-05-14 05:34:08



2022 පන්තිවල අපි ලකුනු 40% ක් ලැබෙන අවසාන ඒකක කිහිපය කර්මාන්ත රසායනයෙන් හා සමතුලිත්තතාවයෙන් ආරම්භ කලා. එම ඒකක දෙකේම ආරම්භය මෙතන තියෙනවා. හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියලා මැයි 20 සිකුරාදා ඉදලා සිකුරාදා 7.30-1.30 සෙන්සිප් එකට හැමෝම එන්න. අනිත් දරුවෝ online අඛණ්ඩව සම්බන්ද වෙන්න.
1.3K views02:34
ओपन / कमेंट
2022-05-13 21:50:46 දුවේ/පුතේ,

මේ වසරේ o/l කරන ඔබේ නංගි හෝ මල්ලී වෙනුවෙන් කරන අවසන් support seminar එක මැයි 14 සෙනසුරාදා පස්වරු 7.00-9.00 පහත zoom link එක ඔස්සේ ක්‍රියාත්මක වේ.

https://us02web.zoom.us/j/87038367779

Mcq 20ක් විවරණය කිරීම හරහා 10-11 විද්‍යාව පාඩම් වල chemistry අත්‍යාවශ්‍ය කොටස් සියල්ල මතක් කර දේ. හැමෝටම share කරන්න.
491 views18:50
ओपन / कमेंट
2022-05-12 20:59:09 මැයි 13 Time Table

බහුතරයක් දරුවන්ගේ ඉල්ලීම නිසා හෙට පෙරවරු 8.00 සිට 1.00 දක්වා online පන්තියක් ලෙස 2022 Theory පන්තිය ක්‍රියාත්මක වේ. එය පහත link එක ඔස්සේ නරඹන්න.

https://us02web.zoom.us/j/84673169750

එමෙන්ම හෙට පස්වරු 3.00-5.30 මෙම සතියට නියමිත 2023 Theory පන්තිය ක්‍රියාත්මකවන අතර සෙනසුරාදා දිනයේ සෙන්සිප් ආයතනය තුල පන්තියත්, පෝය නිසා ඉරිදා දිනයේ සුසිප්වන් ආයතනයේ පන්තියත් අවිනිශ්චිත බැවින් එම සියලු දරුවන්ද සම්බන්ද වන්න.

https://us02web.zoom.us/j/84879865000

හෙට හවස 7.00-9.00 2023 Reverse Class එක පැවැත්වෙන අතර එහිදී චාලක රසායනය පාඩමේ theory අවසන් කෙරෙනු ඇත.

https://us02web.zoom.us/j/85243436992

මෙම සියලු පන්තිවල repeat video ලෙස telegram channel වලට මුදාහැරෙන අතර සෙනසුරාදා, ඉරිදා හා සදුදා දිනවල පෝය සහ වර්තමාන තත්වය නිසා පන්ති නොපැවැත්වෙනු ඇත.
3.1K views17:59
ओपन / कमेंट