Get Mystery Box with random crypto!

Nirandika_2022 Batch

टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch N
टेलीग्राम चैनल का लोगो nirandika2022 — Nirandika_2022 Batch
चैनल का पता: @nirandika2022
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.59K
चैनल से विवरण

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


नवीनतम संदेश 8

2022-04-28 15:25:56

දුවේ/පුතේ අද (අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා) රාත්‍රී 8.00-10.00 අපි free seminar එකක් කරනවා O/L විද්‍යාව syllabus එකේ chemistry වල බන්දන පාඩමේ මූලික අදහස් සාරාංශ කරන්න. නිකන් fun එකට වගේ පොඩ්ඩක් සෙට් වෙන්න. හැමෝම යාලුවන්ට share කරන්න.

Zoom meetingID: 89553959165
No Passcode is required
1.1K views12:25
ओपन / कमेंट
2022-04-24 22:59:11

හෙට දිනයේ 2022 Paper Class එක සාමාන්‍ය පරිදි පැවැත්වේ. පෙරවරු 7.30 සිට 1.30 දක්වා Test Paper 11 සාකච්චාවද පස්වරු 2.00-5.00 කාලය තුල Test Paper 12 පිලිතුරු ලිවීමද සිදුකලයුතු වේ.
4.9K views19:59
ओपन / कमेंट
2022-04-22 05:31:03 අප්‍රේල් මාසයේ ඉදිරි දින කිහිපයක වැඩ කටයුතු මෙලෙස දැනුවත් කරන්නම්.

අප්‍රේල් 22 සිකුරාදා (Centrium/Online)
2023 e-Batch theory පන්තිය
2023 Reverse Class එක

අප්‍රේල් 23 සෙනසුරාදා (sensip)
2022 Theory (Organic මිශ්‍ර අභ්‍යාස)
2023 Theory

අප්‍රේල් 24 ඉරිදා (susipwan)
2023 Theory

අප්‍රේල් 25 සදුදා(සෙන්සිප්)
2022 Paper Class Test Paper 11/12

අප්‍රේල් 25 සදුදා (centrium/online)
2023 English medium Reverse Class
2023 English medium Theory

අප්‍රේල් 27 බදාදා (Sailingpen)
2023 Theory

Tute බෙදාහැරීම්, රටේ තියෙන කලබලකාරී වාතාවරණය තරමක් දුරට සමනය වෙමින් යන ගතියක් දක්නට ලැබෙන බැවින්ද, විභාග දින නිශ්චිත ලෙසම ඉදිරිපත්කර ඇති බැවින්ද අපි plan කරලා තියෙන 2023 Free Paper Class එකත් ( පලමු පාඩම් 05 නැවත මතක්වෙන papers 20ක්) 2022 Free Paper Class එකත් ( organic/ inorganic නැවත මතක්වන papers 20ක්) මැයි 01 ඉරිදා සිටම පටන් ගමු. ඉන්පසු සෑම සතියකම ඉරිදා සිට සෙනසුරාදා දක්වා සතියක කාලයක් වලංගු video එකක් ලෙස මැයි-සැප්තැම්බර් කාලය තුල මේ Papers 20 පිලිවෙලට ඉවරකරගමු.

Tute පරක්කු දරුවන්ට pdf ලබාදෙමින්, නොමිලේ මාස ගණන් paper class සිදුකරමින් මේ අවංකවම ඔබව ගොඩදැමීමට වෙහෙසෙන්නේ අද්‍යාපනයෙන් තොර අනාගතයක් ඔබට ඇතිබව නොපෙනෙන නිසයි. මේ අවස්තාවන් කිසිවක් මගහැරගන්නේ නැතිව ඉවසීමෙන් අපි ගමන යමු.....
1.7K views02:31
ओपन / कमेंट