Get Mystery Box with random crypto!

2019 සිට new syllabus A/L paper එකේ තිබුණ ලොකුම විශේශත්වය තමයි | Nirandika_2022 Batch

2019 සිට new syllabus A/L paper එකේ තිබුණ ලොකුම විශේශත්වය තමයි අන්තිම පාඩම් වලින් වැඩිපුර ප්‍රශ්න එන එක. ඔබට organic සහ inorganic පුලුවන්ද බැයිද කියන එකෙන් කිසිම සහයෝගයක් නොලැබෙන මේ අන්තිම physical පාඩම් 3 මැයි 06 සිකුරාදා ඉදන් කරගත්තොත් ඔබට ඔක්තෝබර් 17 ආරම්භවන 2022 a/l exam එකේ chemistry paper එක වෙනුවෙන් දැනට තියෙන ලකුණු ගානට වඩා තව ලකුණු 40ක් එකතු වෙනවා කියන එක මම තහවුරු කරලා කියනවා. ඇත්තටම ඔබට a/L ගොඩදාගෙන campus ගිහින් ඉස්සරහට යන්න ඕනෙනම් මේක last chance එක කීවත් නිවැරැදියි.