Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 8

2023-05-04 19:42:02
ගොඩාක් කාලෙකින් අමුතු දෙයක්  අරන්  අවා ඉතින් ඔයාලට අද කතා කරන්න යන්නෙ වයසට යන එක නතර කරගන්න මිළියන ගණනක් වියදම් කරන පුද්ගලයෙක් පිළිබදව.

උඩ පින්තූරයේ සිටින්නේ 45 හැවිරිදි බ්‍රයන් ජොන්සන් ය.

ඔහු සිය වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.

නමුත් ඇත්තටම ඔහුගේ සැබෑ වයසට වඩා ඔහුගේ සිරුරෙන් පෙනෙන වයස කීයද?


- Mr.Holmes

@අභිරහස් අඩවිය
8.3K views16:42
ओपन / कमेंट
2023-05-03 17:23:54
අත්භූත සහ භයානක දේවල් සිදුවන ස්ථානයක් ලෙස TENNESSEE හී SENSABAUGH නම් ගුහාව ප්‍රාදේශිය ජනතාව අතර ප්‍රසිද්දයි.

රාත්‍රී 7 පසු ඒ අසලින් ගමන් කිරීමට පවා ඔවුන් බියවෙතී.

ළමා අපචාර සහ ස්තී දූෂණ හේතුවෙන් මරා දාමා තිබූ මළ සිරුරු ගණනාවක් මේ තුල තිබී හමු විය.

උමග තුලට ගමන් කරන සියලූ මෝටර් රථ ඒ තුලදී එන්ජින් ක්‍රියා විරහිත වන බවත් කුඩා දරුවන්ගේ අදෝනා සහ අත්භූත දසුන් ඒ තුලදිස් වූ බවයි පැවසෙන්නේ.

මෙසේ උමග තුල සිරවූ වාහන වල කුඩා දරුවන්ගේ අත් වලට සමාන අත් සලකුණු හමු වී ඇත.


Dark බලපු අය

@අභිරහස් අඩවිය
2.7K viewsedited  14:23
ओपन / कमेंट
2023-05-03 14:31:23
ගොඩේ පතිනි
මෙහෙකාර පෙම්බරී
රෑ සමනලි
නපුරු ආදරේ
නපුරු ආඩම්බරකාරයා
යක්ෂයාගේ පෙම්වතී
සිතින් විතරක්
හීතල හාදු
ආදරණිය ඔයා
පලිගත් විවාහය
හිතුවක්කාර සමනලී
නොයිඳුල් පෙම්බරී
ඉරා තිමිර පට
සංසාර පුරුද්දක් ද  මේ
EX වයිෆ්
වැඩිමල් සිතක්
රැවටුණු කසාදේ
බිරිදක් නොවු මවක්
බිරිද ඇයයි
බිරිදගේ විලාපය
ඉරා තිමිර පට
කෙටිකතා,හොල්මන් කතා
වියරු හාදු
දෙවනී මනාලි
රාග හෝරාව
කලින් කෑල්ල
සෙනෙහසට ඇරයුම
වෙස්
හිලවු කසාදේ


   ඇතලු තවත්  විවිධ නවකතා කෙටිකතා,ලිපි රැසක් කියවන්න
          බලන්න



ඔබේ දක්ෂතාවයට හැකියාවට අපෙන් අත්වැලක්..........

ඔබේ ඕනෑම නිර්මාණයක් අපට එවිමේ හැකියාව පවතී....ඔබේ නිර්මාණය පැයක්  ඇතුළත අපේ සමුහයට යොමු කරයි.


8.7K SUBSCRIBERS

@panhida
2.8K views11:31
ओपन / कमेंट
2023-05-02 19:15:07
ඔබත් විශේෂයෙන් උදෑසන ගෙවත්තේ ශාකවල මෙවැනි සුදුපැහැති බුබුළු තියෙනවා.

මීට පෙර දැක තිබෙන්නට ඇති බොහෝ අවස්ථාවල මේ ශ්‍රාවය නිකුත් කරන්නේ SPITTLE BUG නැමති කෘමීන් වර්ගයයි.

ඔවුන් මේ පෙණ ආකාරයේ බුබුළු නිෂ්පාදනය කිරීම මගින් අවට පරිසරයේ ඇති අධික ශීතලෙන් හෝ අධික උෂ්ණත්වයෙන් තමන්ගේ ශරීරය ආරක්ෂා කරගැනීම මෙන්ම,

ශරීරයට අවශ්‍ය තෙතමනය අඛණ්ඩව පවත්වා ගැනීමද අපේක්ෂා කරයි.

එමෙන්ම ඔවුන් මේ පෙණ බුබුළු තුළ සිටීම නිසා විලෝපික සතුන්ගෙන් ආරක්ෂාවද ඔවුන් හට හිමිවේ.


@අභිරහස් අඩවිය
3.9K views16:15
ओपन / कमेंट
2023-05-02 13:52:55 මොකද්ද මේ විශ්වයේ වැඩියෙන්ම පවතින පදාර්ථය ?

"අදුරු පදාර්ථය සහ අදුරු ශක්තිය" පිලිබද විග්‍රහයක්..

Dark matter and Dark Energy

අඳුරු පදාර්ථය යනු විශ්වයේ ස්කන්ධයෙන් සැලකිය යුතු කොටසක් සෑදෙන අද්භූත ද්‍රව්‍යයකි.

එය "අඳුරු පදාර්ථය(Dark Matter)" ලෙස හඳුන්වන්නේ එය ආලෝකය සමඟ අන්තර් ක්‍රියා නොකරන නිසා දුරේක්ෂ සහ ආලෝකය හඳුනා ගන්නා අනෙකුත් උපකරණවලට නොපෙනෙන බැවිනි.

අඳුරු පදාර්ථයේ පැවැත්ම ප්‍රථම වරට යෝජනා කරන ලද්දේ 1930 ගණන්වල ස්විට්සර්ලන්ත තාරකා විද්‍යාඥ ෆ්‍රිට්ස් ස්විකී (Fritz Zwicky)විසිනි, මන්දාකිණි පොකුරුවල නිරීක්ෂිත ස්කන්ධය ඒවා එකට රඳවාගෙන සිටින ගුරුත්වාකර්ෂණ බලය ගණනය කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔහු දුටුවේය.

අඳුරු පදාර්ථය විශ්වයේ සම්පූර්ණ ස්කන්ධ-ශක්ති අන්තර්ගතයෙන් 27% ක් පමණ වන අතර සාමාන්‍ය පදාර්ථ (අපට දැකිය හැකි දේ) 5% ක් පමණ වේ. ඉතිරිය අඳුරු ශක්තිය(Dark Energy), විශ්වයේ ප්‍රසාරණය වේගවත් කිරීමට හේතු වන බලයක් ලෙස විශ්වාස කෙරේ.

අදෘශ්‍යමාන වුවද, දෘශ්‍ය ද්‍රව්‍ය මත එහි ගුරුත්වාකර්ෂණ බලපෑම් හරහා වක්‍රව අඳුරු පදාර්ථ අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් සමත් වී ඇත.

නිදසුනක් ලෙස, ආලෝකය මන්දාකිණි පොකුරක් හරහා ගමන් කරන විට, පොකුරේ ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ බලයෙන් එය නැමෙයි.

නැමීමේ ප්‍රමාණය මැනීමෙන් විද්‍යාඥයින්ට පවතින අඳුරු පදාර්ථ ප්‍රමාණය තක්සේරු කළ හැක.

අඳුරු පදාර්ථ සෑදී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳ ප්‍රමුඛ න්‍යාය වන්නේ WIMP-weakly interacting massive particle(දුර්වල ලෙස අන්තර්ක්‍රියා කරන දැවැන්ත අංශු) ලෙස හැඳින්වෙන අංශු වර්ගයකි.

WIMPs සාමාන්‍ය පදාර්ථ සමඟ අන්තර් ක්‍රියා කරන්නේ ගුරුත්වාකර්ෂණය සහ දුර්වල න්‍යෂ්ටික බලය හරහා පමණක් වන අතර, ඒවා හඳුනාගැනීම ඉතා අපහසු වේ.

භූගත අනාවරක සහ අංශු ත්වරණකාරක ඇතුළු විවිධ ක්‍රම භාවිතා කරමින් විද්‍යාඥයින් දැනට WIMPs සොයමින් සිටිති.

අඳුරු පදාර්ථ සොයා ගැනීම විශ්වය පිළිබඳ අපගේ අවබෝධයට ප්‍රබල බලපෑමක් ඇති කර ඇත.

මන්දාකිණි සෑදිය හැක්කේ මන්ද සහ ඒවා භ්‍රමණය වන ආකාරයටම භ්‍රමණය වීමට හේතුව පැහැදිලි කිරීමට එය උපකාර වී ඇත. එය පදාර්ථයේ ස්වභාවය සහ විශ්වය පාලනය කරන මූලික බලවේග පිළිබඳ නව න්‍යායන් වර්ධනය වීමට ද හේතු වී තිබේ.

කෙසේ වෙතත්, දශක ගණනාවක පර්යේෂණ තිබියදීත්, අඳුරු පදාර්ථ පිළිබඳ බොහෝ දේ අභිරහසක්ව පවතින අතර, විද්‍යාඥයන් මෙම නොපැහැදිලි ද්‍රව්‍යය අධ්‍යයනය කිරීමට නව ක්‍රම සොයමින් සිටිති.

@අභිරහස් අඩවිය
3.8K viewsedited  10:52
ओपन / कमेंट
2023-05-02 04:35:19
රත් වූ උඳුනක් මත විනාඩියක් වාඩිවී සිටින්න,එය ඔබට පැයක් සේ දැනේවි.

සුන්දර කාන්තාවක් සමග පැයක් වාඩි වී සිටින්න,එය ඔබට විනාඩියක් සේ දැනේවි සාපේක්ෂතාවාදය යනු එයයි

@අභිරහස් අඩවිය
4.2K views01:35
ओपन / कमेंट
2023-05-01 18:25:24
සැබෑ ජිවීතයේ දියකිදුරියන් කැමරාවට හසු වු දුර්ලභ අවස්ථාවන්.

ලොවම භීතියට පත් කල දියකිඳුරියන් ගැන කතා Mysterious stories about mermaids Abirahas Gaweshanaya
4.5K viewsedited  15:25
ओपन / कमेंट
2023-05-01 12:54:01
ජපානයේ Kami Shirat නම් දුම්රිය නැවතුම්පොළ ප්‍රමාණවත් තරම් මගීන් නොමැති වීම නිසා එය වසා දැමීමට එරට රජය තීරණය කල

නමුත් එක් පාසල් සිසුවියක් නිසා එම දුම්රිය ස්ථානය ඇගේ අධ්‍යාපන කටයුතු නිමා වන තුරුම ඇය වෙනුවෙන් විවෘත කර තැබීමට එරට රජය තීරණය කලහ.


@අභිරහස් අඩවිය
441 viewsedited  09:54
ओपन / कमेंट
2023-05-01 11:52:02
ඉසබෙල් යනු ඉහත චායාරූපයේ සිටින මිටි පුද්ගලයෙකු වන සහිඩ් අලි ඛාන් සමග විවාහ වූ රුසියානු තරුණියකි. ඇය පවසන පරිදි ඇය ඔහුට ආදරය කලේ ඔහුගේ ශක්තිමත් සහ ආකර්ශනීය චරිතයටය. වැඩිදුරටත් ඇය පැවසුවේ ඔහුට උරුම වූ ඩොලර් මිලියන 740 ගැන See More...

මේවගේ සුපිරි Post හැමදාම බලන්න අපේ channel එකට එකතු වෙන්න.



Join උනා කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ

2.9K + Members
839 views08:52
ओपन / कमेंट
2023-05-01 10:52:43
චැප්ලින්

ඔහේ ගෙවීගෙන යන දවසට චූටි වෙනසක් දීල Refresh වෙමුද

පාඩම් කරල කම්මැලී වගේද මහන්සිද

එහෙනම් ඉන්න ටිකේ පොඩ්ඩක් හිනා වෙලා ඉම්මු

සාම්ප්‍රදායික මීම් චැනල් කලාව අතික්‍රමණය කරමින්, කනුහරප නැති එකම මීම් චැනල් එකත් එක්ක සෙට් වෙන්න

Memes & videos එක්ක තව ගොඩාක් දේවල් තියෙනව ඔයාලට දෙන්න

#8000+ subscribers



@chap_lin_sl
1.0K views07:52
ओपन / कमेंट