Get Mystery Box with random crypto!

SL BINANCE FREE SIGNAL

टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL S
टेलीग्राम चैनल का लोगो abirahasadawiyasl — SL BINANCE FREE SIGNAL
चैनल का पता: @abirahasadawiyasl
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 20.32K
चैनल से विवरण

Daily BTC UPDATE (Free)
මෙම සමූහයේ සිටින සාමාජිකයින් හට ඔබට Trading සම්බන්ධව ඇති ඔනෑම ගැටලුවක් අප සමග විසදා ගැනීමට පූලුවනි.
@Praveen194

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


नवीनतम संदेश 10

2023-04-28 09:30:33
එංගලන්තයේ ඩන්හැම් විශ්ව විද්‍යාලය සිසුන්ට ගණිකාවක් වන්නේ කෙසේද යන්න පිළිබඳ පාඩම් උගන්වයි.

එහි උපාධිධාරීන් ලිංගික කර්මාන්තයට සම්බන්ධ වීමේ “නැගී එන ප්‍රවණතාවක්” පවතින බව විශ්ව විද්‍යාලය සඳහන් කළේය.


එහා ගෙදර ඇන්ටි :- දුව මොකද කරන්නෙ දැන්

දුවගේ අම්මා :- අපේ දුව ඩොක්ටර් කෙනෙක් වෙන්න විස්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා

@අභිරහස් අඩවිය
4.6K views06:30
ओपन / कमेंट
2023-04-28 04:00:44
උත්තරේ මොකද්ද

මෙකට  උත්තරේ දෙන්න බැරි නම් වැඩක් නෑ ඉතින්

@අභිරහස් අඩවිය
4.6K views01:00
ओपन / कमेंट
2023-04-27 18:43:19
කහ උණ කියන්නේ බෝ වෙන ලෙඩෙක් ද?

දහනවවැනි සියවසේ ජීවත් වුන පර්යේෂකයයෙකු වන Stubbins Ffirth කරපු හිතාගන්න බැරි පර්යේෂකයක් ගැනයි...

ඒ තමයි මේ කහ උණ රෝගය බෝ වෙනවද යන්නයි...

කහ උණ රෝගය දහනවවැනි සියවසේ ලෝකය පුරාම පැතිරී ගිහින් තියෙනවා.මේ රෝගී තත්ත්වය නිසා උණ ඇතිවෙලා සමහර වෙලාවට අක්මාවට එහෙමත් හානි සිදු වෙලා තියෙනවා...

ඒ නිසා මේ රෝගය වැළදුනු මිනිසුන්ගේ ශරීරය කහ පාට වෙලා තියෙන නිසා තමයි මේ රෝගය කහ උණ කියලා හඳුන්වලා තියෙන්නේ...

කොහොම වුණත් මේ පර්යේෂකයාගෙ මතය වෙලා තියෙන්නේ මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක්ට මේ රෝගය සාමාන්‍ය වශයෙන් බෝවෙන්නේ නෑ කියන එකයි...

මේක තහවුරු කරන්න ඔහු කරපු දේවල් තමා හිතාගන්න බැරි දේවලා විදියට හඳුන්වන්න වෙන්නේ...

මොහු කරපු දෙයක් තමයි මේ කහ උණ රෝගය වැළඳුනු රෝගියෙක්ගෙ වමනය භාජනයකට එකතු කර ගෙන තියෙනවා...

ඊටපස්සේ ඔහු තමන්ගේ අතේ කැපුමක් සිදු කර ගෙන ඒ තුලට වමනය ටිකක් දාලා තියෙනවා වගේම ඔහු තමන්ගේ ඇහැටද ඒවා දාගෙන තියෙනවා...

ඒ වගේම මොහු එම වමනය රත් කර ඒවායින් එන වාෂ්ප ද දුම් අල්ලා තියෙනවා...

ඒ සෑම පරීක්ෂණයකින්ම ඔප්පු වුනේ මෙම රෝගය බෝ නොවන බවයි.එම නිසා ඔහු කරපු සියලුම පරීක්ෂණ සාර්ථක වුනා...

මේ ලඟදි කර පරීක්ෂණයකින් සොයා තියෙනවා මෙම කහ උණ මදුරුවන්ගෙන බෝ වෙන බවයි.


@අභිරහස් අඩවිය
4.8K viewsedited  15:43
ओपन / कमेंट
2023-04-27 11:22:43
ඔබ දන්නවා ද

එක් Anime කථාංගයක් නිර්මාණය කිරීම සඳහා සාමන්‍යන් ඩොලර් 200,000 (රු. කෝටි 6.4)පමණක් මුදලක් වැය වේ.


@අභිරහස් අඩවිය
5.1K viewsedited  08:22
ओपन / कमेंट
2023-04-27 02:10:32
වර්ථමානයේ කාන්තාවන් අධික හිර සහිත කලිසම් ඇදීම විලාසිතාවක් වී හමාරයි.

නමුත් මෙය අති දරුණු ස්නායු ආබාධ ඇති වීමට බලපාන හේතුවක් බව ඔබ දන්නවාද අදික හිර කලිසම් ඇදීම මගින් අපගේ කකුලේ ඇති පාර්ශ්වික කලවා චර්ම ස්නායුව මත අධික තෙරපීමක් ඇති වීම නිසා මෙසේ සිදු වේ.

මෙම ස්නායුවට බලපෑම් සිදුවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ ලෙස කලවා දෙපස ඇතිවන හිරිවැටීම් සහ අධික වේදනාව හදුන්වා දිය හැකිය.

මේ සදහා ඉක්මන් ප්‍රතිකාර සිදු නොකලොත් රුදිර ගමනාගමනයට බාදා ඇති වී ස්ථිර ස්නායු රෝගාබාධ සහ අකර්මණ්‍ය වීම් වලට ලක් වේ.

@අභිරහස් අඩවිය
5.5K viewsedited  23:10
ओपन / कमेंट
2023-04-26 11:12:54
ඔබ දැන සිටියා ද ?

ඔබගේ පළමු කදුල ඔබගේ දකුණු ඇසින් පැමිනේ නම් එය සතුටු කදුලු වන අතර දුක් කදුළ අරම්භ වන්නේ වම් ඇසින් එන පළමු කදුළෙනි.

@අභිරහස් අඩවිය
744 views08:12
ओपन / कमेंट
2023-04-26 03:36:41
මේ ඔබ දකින්නේ සාරා ඇගේ වයස අවුරුදු 45 කී.

ඇයට දරුවන් දෙදෙනෙක් සිටී,ඇය ජිවීතේ කිසි දිනක ව්‍යායාම කර නැති නමුත් ඇයට අවශ්‍ය ඕනෑම දෙයක් අනුභව කරමින් පාන්දර 3 වන තෙක් බියර් පානය කරයි.

ඇගේ රහස කුමක් විය හැකි ද ?
රහසක් නැත පින්තූරයේ ඉහළ කෙලවරේ සිටින්නේ සාරා ය.


එයාගේ ලොකුයි යලුවනේ

@අභිරහස් අඩවිය
2.1K viewsedited  00:36
ओपन / कमेंट
2023-04-25 17:48:43
සිහින සම්බන්ධව ආදි කාලයේ සිටම පුරාණ මිනිසුන් තුල පැවතුනේ එකිනෙකට හාත්පසම කුතුහලය දනවන සුලු ජනප්‍රවාදයන්.

ඒ අනුව ඔබ සිහිනයෙන් ඔබගේ දතක් වැටෙන ආකාරය දුටුවොත් එය බොහෝ සෙයින් අසුභ බව කියවේ.

මෙය ලගදීම ඔබගේ පවුලට සිදුවන අනතුරක් පිළිබදව පෙරනිමිත්තක් බවත් ඔබට ඔබගේ පවුලේ එක් සාමාජිකයෙකුගේ මරණයකට සහභාගී වීමට සිදුවන බව පැවසේ.

එසේම බොහෝ දෙනෙක්ට මේ අසුභ සිහිනය පිළිබදව අත්දැකීම් පවතී.

මෙය වලක්වාගැනීමට නම් සිහිනයෙන් අවදි වූ වහාම ලී කොටසක් සැපීම එකල සිටම භාවිතා වූ පුරාණ කෙම් ක්‍රමයකී.

@අභිරහස් අඩවිය
3.1K views14:48
ओपन / कमेंट
2023-04-25 05:42:53
පූසන් විසින් කුඩා සතුන් දඩයම් කර මිනිසා ඉදිරියෙන් ගෙනැවිත් තැබීමට හේතුව වන්නේ මිනිසා දක්ෂ දඩයක්කරුවෙක් නොවන බවට ඔවුන් සිතාගෙන සිටීමයි.

තවද, මිනිසාට ඔවුන් නොමැතිව ජීවිතය රැක ගැනීමට නොහැකි බව ඔවුන් සිතයි.


ඔයාලගේ ගෙදර පුසා ගේ ලස්සන photo කමෙන්ට් එකට දාගෙන යමු බලන්න්

@අභිරහස් අඩවිය
3.9K viewsedited  02:42
ओपन / कमेंट
2023-04-24 18:19:01
CEUIGNUR හෙවත් යක්ෂයාගේ හෝරාව ලෙස සැළකෙන්නේ අළුයම තුනත් හතරත් අතර කාළයයි.

විචින් අවර් නොඑසේනම් මායාකාරීයන්ගේ හෝරාව ලෙසින්ද හඳුන්වන මෙය යක්ෂයා බලවත්ම අවස්තාව ලෙස සළකන අතර අඳුරු මායාවන්හි සාර්ථකත්වය උපරිම වන අවස්ථාව ලෙසද සැළකේ.

අමනුශ්‍ය ආත්මයන් දර්ශනය වීම් අසාමාන්‍ය ශබ්ද ඇසීම් සහ අසාමාන්‍ය ගන්ධයන් ආග්‍රහණය වීම් වැනි ලොව පුරා බොහෝ අධිස්වභාවික ක්‍රියාකාරාම් මෙන්ම නින්දෙන් මරණයට පත් වන බොහෝ දෙනා මරණයට පත්වන අවස්ථාව ලෙසද මෙය සැළකේ.

@අභිරහස් අඩවිය
4.3K viewsedited  15:19
ओपन / कमेंट